ෆයිල් ටික කැබ් එකේලු. දැන් පදින අලුත් වන්ඩියට ෆයිල් ටික දාගන්න අමතක උනාලු. අලුත් වන්ඩිය ගත්තට පස්සේ කැබ් එක පාක් කරපු තැනත් අමතකයිලු.file tika puchchalada![]()
කල්පනා කරලා බලන්නඋබ මේවා අහලා නෙවෙයිද බං දාන්නේ? මම උබව වසරේ ඩෝබියා සම්මානෙටත් නිර්දේශ කරලා තිබ්බේ. මේවා යකෝ ඩොබින්ව පාතාලෙට යවන වීඩීයෝස්.
ඔව්... තාමත් නෑ... ඔක්කොම ෆයිල් වෙලා තියෙන්නේ මහාධිකරණවල හෝ දිස්ත්රික් උසාවිවල... මේ කියන්නේ ශ්රේෂ්ඨාධිකරණය ගැන...කවුරු හරි ෆයිල්ස් වගයක් හෙව්වද?![]()
ඔව්... තාමත් නෑ... ඔක්කොම ෆයිල් වෙලා තියෙන්නේ මහාධිකරණවල හෝ දිස්ත්රික් උසාවිවල... මේ කියන්නේ ශ්රේෂ්ඨාධිකරණය ගැන...