රාජපක්ෂලාගේ එක නඩුවක්වත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නෑ.

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    පෙරෙට්ටෝ තමා කියන්නේ.

    1787045754229.png
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,493
    2,292
    113
    file tika puchchalada :P
    ෆයිල් ටික කැබ් එකේලු. දැන් පදින අලුත් වන්ඩියට ෆයිල් ටික දාගන්න අමතක උනාලු. අලුත් වන්ඩිය ගත්තට පස්සේ කැබ් එක පාක් කරපු තැනත් අමතකයිලු.


    උබ මේවා අහලා නෙවෙයිද බං දාන්නේ? මම උබව වසරේ ඩෝබියා සම්මානෙටත් නිර්දේශ කරලා තිබ්බේ. මේවා යකෝ ඩොබින්ව පාතාලෙට යවන වීඩීයෝස්.

    නිකන්යෑ ඉතින් ඩෝබින්ට මොලේ නෑ කියන්නේ.
    ------ Post added on Aug 18, 2026 at 5:41 PM
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    Bimmattam wala jeppo pottuwo kare thiyagena yamak thiyeddi nadu watei da?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ මේවා අහලා නෙවෙයිද බං දාන්නේ? මම උබව වසරේ ඩෝබියා සම්මානෙටත් නිර්දේශ කරලා තිබ්බේ. මේවා යකෝ ඩොබින්ව පාතාලෙට යවන වීඩීයෝස්.
    කල්පනා කරලා බලන්න