ගලගොඩඅත්තේ ඥාණසාරගේ සිවුර ගැලවීමේ කිසිදු වැරැද්දක් නැහැ..😍

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,534
    15,507
    113
    Gampaha
    බන්ධනාගාර පනතේ තියන විදිහටයි කරලා තියෙන්නේ.. අවුරුදු 3කට වඩා සිරබත්කන නිසා සිවුර අන්දන්න බෑ.. දැන් ඉතින් ආගම්වාදේ අවුස්සලා මාලිමාව පෙරලන්නයි පල් හොරු හදන්නේ.. :yes: :yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,023
    113
    35
    Spain
    කතෝලික හා හින්දු පූජකවරු කිහිපනමක්ම සිරගතව ඉන්නවා. ඔවුනුත් ජම්පර ඇඳලා ඉන්නවද?
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,202
    1,806
    113
    Badulla
    කතෝලික හා හින්දු පූජකවරු කිහිපනමක්ම සිරගතව ඉන්නවා. ඔවුනුත් ජම්පර ඇඳලා ඉන්නවද?
    muslim, Christian un dennek meet una project ekakata prison eka athulata giya welawaka
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    59,158
    87,773
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න ඕන විදියට තමයි කරලා ඇත්තෙ. නැත්තං අද නෙවෙයිනෙ ඕකෙ වරද කියන්න ඕන පොන්නප්පුලා පාණ්ඩු කරපු කාලෙත් එයාව ෂෝට ගහලා දාලනේ.

    ඇත්තටම බයියො මෙතන අසරණ වෙලා තියෙන්නෙ සිවුර පිටින් හිරේ ඇතුලෙ පොටෝ ගහලා මෙන්න සිවුරට මුන් කරන දේ කියලා කැම්පේන් එක කරගන්න බැරි උන වේදනාවට. 🤣

    අනිත් අතට බයි තියරියට අනුව වැරදිලාවත් නිගන්ඨයෙක් හිරේ ගියොත් මාර සීන් එක වෙන්නෙ. ඌට හෙලුවෙන් ඉන්න දෙන්න එපැයි. 🙈
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,453
    1,938
    113
    colombo
    කරන්න ඕන විදියට තමයි කරලා ඇත්තෙ. නැත්තං අද නෙවෙයිනෙ ඕකෙ වරද කියන්න ඕන පොන්නප්පුලා පාණ්ඩු කරපු කාලෙත් එයාව ෂෝට ගහලා දාලනේ.

    ඇත්තටම බයියො මෙතන අසරණ වෙලා තියෙන්නෙ සිවුර පිටින් හිරේ ඇතුලෙ පොටෝ ගහලා මෙන්න සිවුරට මුන් කරන දේ කියලා කැම්පේන් එක කරගන්න බැරි උන වේදනාවට. 🤣

    අනිත් අතට බයි තියරියට අනුව වැරදිලාවත් නිගන්ඨයෙක් හිරේ ගියොත් මාර සීන් එක වෙන්නෙ. ඌට හෙලුවෙන් ඉන්න දෙන්න එපැයි. 🙈
    ඕකත් ඉතිම් ඩෝබිලා හරි නෑ කිව්වොත් අවුල් නෙ.... හැම එකක්ම පොට පටාවල අල්ලගන්න එක මුන්ගෙ ජම්ම හ්ල්ගතිය කියල හිතෙන්නෙ මට විතර්ද බම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,158
    87,773
    113
    ආශ්චර්යමත් රටක
    ඕකත් ඉතිම් ඩෝබිලා හරි නෑ කිව්වොත් අවුල් නෙ.... හැම එකක්ම පොට පටාවල අල්ලගන්න එක මුන්ගෙ ජම්ම හ්ල්ගතිය කියල හිතෙන්නෙ මට විතර්ද බම්

    උබට විතරක් නෙවෙයි බයියො ඔක්කොටම එහෙම හිතෙනවා. 🤣
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    මාලිමා ආණ්ඩුවේ පෙරලෙන්න දෙයක් නෑ පෙරලිලා තියෙන්නේ, ඒ නිසයි ඡන්දයක්වත් නොතියා බයේ නහින්නේ...දැන් පිස්සු බල්ලෝ වගේ දඟලනවා හොස්පිට්ල් වලින් පරිත්යාගශිලියෝ හොයනවා, ෂෙඩ්වල තෙල් නෑ පෝලිම්, ගම්වල නූගත් ඩෝබි මන්ත්‍රීලා ගුටි කනවා, බෝක්කුවක්වත් හදාගන්න බෑ, අවුරුද්දක් ගිහින් දිට්වා වලින් යටවුන පාරවල් ටික තවම හදාගන්න බෑ, කයියා ආයේ පාරට බස්සලා කට උල් කරලා පොයි ගහලා බැලුවා කැරකෙයිද කියලා ඒකෙන් පට කොයියාගේ බොරු රැස්වීමෙන් රැස්වීමට tally වෙන්නේ නෑ කියලා post වැටෙන්න ගත්තම ඒක නැවැත්තුවා...මෝඩ නූගත් හු...ගේ පුතාලා ටිකක් දාලා කෝච්චියක් ගියා කියලා අඬලා තෙත් කරන්න බැලුවා ගණන් ගත්තේ නෑ. දැන් කොටි සෙට් එකේ පුකට දිව දාගෙන උන්ව සතුටු කරලා ඡන්ද ටිකක් ගන්න බලනවා හැබැයි මුන්ට තේරෙන්නේ නෑ ඒකෙන් සිංහල ඡන්ද ටිකට යටින් හි..කෙනවා කියලා. ෆේස්බුක් පේජස්වල ඉස්සෙල්ලම reacts hide කරා, දැන් කමෙන්ට්ස් දාන්නත් බැරි කරලා.

    ඩෝබි ලෝකය හරි පුංචියි, ඩෝබි කියන්නේ ගේ ඇතුලේ මාලිමා මන්ත්‍රී ගෑනිට උකේ ඇර ඇර හිටියත් දොර ගාවට වෙලා "නෑ අපිට ප්‍රශ්නයක් නෑ, දැක්කනේ කලින් අය හිටිය විදිය...මේ යන විදිය හොඳයි කියලා හැමෝටම පේනවනේ" කියන ජාතියේ බඩු කෑලි ටිකක්. ගෑණි පැම්පස් ඇන්දත් පක්ෂේ නම්බුව බේරුවා කියලා සතුටුවෙන ඩයල්... :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    4,061
    10,668
    113
    කොමා වෙලා ඉදලා 5000 දුන්න ගමන් active වෙන ඩෝබි account.. 😂
    ඈ බොල වේ#$ පුතෝ, උසාවිය තීන්දුව දෙන්නත් කලින් ජම්පරය අන්දගෙන අරන් එන්නේ කොහොමද?
    කඩේ යනවා නම් නම්බුකාර විදිහට පලයන්.. ගොන් කතා නොකියා...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,971
    9,839
    113
    ඕකත් ඉතිම් ඩෝබිලා හරි නෑ කිව්වොත් අවුල් නෙ.... හැම එකක්ම පොට පටාවල අල්ලගන්න එක මුන්ගෙ ජම්ම හ්ල්ගතිය කියල හිතෙන්නෙ මට විතර්ද බම්


    බයියෝ බයියෝ කිය කිය තැන තැන කියවන වහල් ජෙප්පෝ හිතන්නේ උන්ගෙ පච ලපයට චන්දේ දුන්නේ ජෙප්පෝ විතරයි කියලා..ජෙප්පොන්ගේ හීන ලෝකය😂
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,423
    9,290
    113
    Around the world
    ප්‍රශ්ණයක් නැත්නම් මොකටද අද නායක හාමුදුරුවන් සමග "කයිතන් හීරළු" ඔය ගැන සාකච්චා කරන්නේ. රජා වගේ ඉන්න පුළුවන්නේ
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,205
    1,608
    113
    816612500_122297367512183366_5456634825159842831_n.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,023
    113
    35
    Spain

    කෝට්ටේ සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස්ට කළ දැනුම්දීම​

    එවන් පසුබිමක ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
    භික්ෂුවකට සිවුර පෙරවීම හා සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට බව කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.


    'භික්ෂුවකට සිවුර පෙරවීම හා භික්ෂුවකගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ පැවිද්ද ලබා ඇති එම භික්ෂුවට හා එම භික්ෂුව අයත් මහා සංඝ සභාවට ය. එය අප රටේ දැනට තහවුරු වී ඇති ක්‍රමවේදයට අනුව අදාළ නිකායේ හෝ මහා සංඝ සභාවේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුමැතියෙන් ම සිදුවිය යුතු ශාසනික කාර්යයකි.'
    'ශාසනික නීතියට අනුව ඔහුගේ සිවුර පොරවා සිටීම හා අත්පස තබා ගැනීමට සැලැස්වීම මෙන් ම අදාළ භික්ෂුව පිටතට රැගෙන එන හැම අවස්ථාවක ම ඔහුට නියමිත සිවුරෙන් පෙනී සිටීමට අවස්ථාව ලබා දීම මෙතෙක් ශාසනිකව හා ආධ්‍යාත්මිකව තහවුරු වී ඇති සාම්ප්‍රදායික නීතියකි. එමෙන් ම එය නොසලකා හැරීම ශාසනයට ලබාදෙන වැරදි පූර්වාදර්ශයකි,' යැයි එම ලිපියේ දැක්වේ.
    විනය පිටකයට අනුව පරාජිකා වී ඇති භික්ෂුවක ලෙස හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අයත් සංඝ සභාවට වාර්තා වී නොමැති බව ද කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී හිමියන් යවන ලද ලිපියේ සඳහන් කර ඇත.