වරදියි මේවා ඉතා උසස් මනෝභාවයන් -- කෙනෙක් බොනවා.... ආස්වාදය.... ඒක නිසා ගටලු...ආදීනව.. බොන එක නැවත්තුවා.. නිස්සරනය.. ( මේක බුද්ද දර්මයේ එන ඕය සිද්දියටාදාල නෑ..උම දිගටම අහනනිසා දැම්මේ.. ) එහෙම නිස්සරන වුඅන් කෙනෙක්ට ඔයා ඉස්සර බිඋවා නේද කියල බනින එක හරිද?