නඩු .LK

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,663
    10,563
    113
    44
    Living in an Atom
    කවුද බන් මේ සයිට් එක හදල තියෙන්නේ. LK Registry එක බැලුවම නම් පෙන්වන්නේ Yasintha Jayaratne කියලා. ජෙප්පෙක් වෙන්න ඕනේ.

    www.nadu.lk
     
    • Like
    Reactions: yaka92

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,942
    3,958
    113
    Sri Lanka’s political case tracker. :lol:

    what about other cases

    Ministry of Justice databese ko
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,860
    925
    113
    United States
    මේ වගේ නඩු තොරතුරු එක තැනකින් බලන්න පුළුවන් එක නම් ඇත්තටම ප්‍රයෝජනවත් වැඩක්. හැබැයි දාන තොරතුරු නිවැරදිද කියලා නිල මූලාශ්‍ර එක්කත් සසඳලා බලන්න ඕන.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,471
    12,485
    113
    මේ වගේ නඩු තොරතුරු එක තැනකින් බලන්න පුළුවන් එක නම් ඇත්තටම ප්‍රයෝජනවත් වැඩක්. හැබැයි දාන තොරතුරු නිවැරදිද කියලා නිල මූලාශ්‍ර එක්කත් සසඳලා බලන්න ඕන.
    media wala tiyana ewa manipulate karanne..site eke yatin dala tiyanwa