මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
කවුද providers
කීයක් වෙනවද ?
මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
කවුද providers
කීයක් වෙනවද ?
https://www.domains.lk/ thama place ekaමචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
කවුද providers
කීයක් වෙනවද ?
https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.phpමචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
කවුද providers
කීයක් වෙනවද ?
මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
කවුද providers
කීයක් වෙනවද ?
DNS Propagation විනාඩි 15න්-20න් පටන් ගන්නව. No delays.සිය දහස් වාරයක් හිතල ගනින් ගන්නවා නම්.මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
කවුද providers
කීයක් වෙනවද ?
ehema ekak nehe ban. unta oni de ubala dunnama,,un acccess denwa....https://www.domains.lk/ thama place eka
.. okun illanne nette achchiammage kotahalu sahathike witharai. .com nam winadi 5n ganna puluwani.
එල්කේ ඩෝමේන් එකක් මිස්යුස් කලොත් නඩු කන්දක් කන්න වෙනවා
ඒක ප්‍රශ්නයක් වෙන්නේ මචං නීතිවිරෝදි දෙයක් කෙලොත් ..එහෙම කරන්න එපා ඉතින්මෙන්න මේක තමයි ප්‍රශ්නේ.