.lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
    මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
    කවුද providers
    කීයක් වෙනවද ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
    මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
    කවුද providers
    කීයක් වෙනවද ?
    https://www.domains.lk/ thama place eka
    .. okun illanne nette achchiammage kotahalu sahathike witharai. .com nam winadi 5n ganna puluwani.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
    මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
    කවුද providers
    කීයක් වෙනවද ?
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    මම ගත්තෙ මෙයාගෙන්, හරිම ලේසියෙන් වැඩේ කරගත්තා
    ------ Post added on Feb 1, 2026 at 5:04 PM
     
    • Love
    Reactions: sajith.xp.pk

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
    මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
    කවුද providers
    කීයක් වෙනවද ?

    ඔයාට අපේ Main site එකෙන් ගන්න පුළුවන් .LK Domain එක. විනාඩි 5න්-10න් Full Active කරල දෙනව.
    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    එහෙම නැත්නම් අපි .LK Domain වලට විතරක්ම හදල තියෙනව site එකක්. මේකෙ ඔයාට සුපිරිම Affiliate System එකකුත් තියෙනව.
    https://domainsearch.lk

    මේ කෝකෙන් ගත්තත් ඔයාට අපි විනාඩි 5ක්-10ක් යද්දි .LK Domain එක Fully Active කරල දෙනව... :love: DNS Propagation විනාඩි 15න්-20න් පටන් ගන්නව. No delays.
     
    • Love
    Reactions: Champ HB

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,629
    113
    මචං මම මේ සීන් එකට පට්ට අලුත් . සෙල්ෆ් ලනින්.
    මම හදපු සයිට් එකකට .lk ඩොමේන් එකක් ගන්නේ කොහොමද ?
    කවුද providers
    කීයක් වෙනවද ?
    සිය දහස් වාරයක් හිතල ගනින් ගන්නවා නම්.

    ගන්නවා නම්
    domains.lk එකට ගිහින් ගනින් . official domain රේගිස්ට්‍ර් එක ඔය.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,054
    113
    https://www.domains.lk/ thama place eka
    .. okun illanne nette achchiammage kotahalu sahathike witharai. .com nam winadi 5n ganna puluwani.
    ehema ekak nehe ban. unta oni de ubala dunnama,,un acccess denwa....

    මම නම් කියන්නේ ඩිරෙක්ට්ම ගනින් අතරමැදියන්ගෙන් ගන්නේ නැතුව
    නැත්නම් හරි වාතයක් ...

    අනික ඇත්තම කස්ටමර්ගේ විස්තර දීපන්
    එල්කේ ඩෝමේන් එකක් මිස්යුස් කලොත් නඩු කන්දක් කන්න වෙනවා
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,127
    1,629
    113
    එල්කේ ඩෝමේන් එකක් මිස්යුස් කලොත් නඩු කන්දක් කන්න වෙනවා

    මෙන්න මේක තමයි ප්‍රශ්නේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,147
    12,054
    113
    මෙන්න මේක තමයි ප්‍රශ්නේ.
    ඒක ප්‍රශ්නයක් වෙන්නේ මචං නීතිවිරෝදි දෙයක් කෙලොත් ..එහෙම කරන්න එපා ඉතින්