beach boysලාගෙන් ප්‍රවේසම් වන්න

Pundit

Well-known member
  • Oct 18, 2022
    669
    780
    93

    කොහොමද beach boysලාගේ වැඩ ? මේ වගේ තුප්පහි වැඩ කරන්නේ male gold diggersලා. විදේශ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික කතුන් beach boysලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕන
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,397
    5,346
    113
    Loading...
    South Asian 9" Black Mamba කෙනෙක් සෙට් වුණොත් නරක් වෙලා තියෙයි... ශෙප තමා.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    669
    780
    93
    South Asian 9" Black Mamba කෙනෙක් සෙට් වුණොත් නරක් වෙලා තියෙයි... ශෙප තමා.
    average-penis-size-in-asia-ToQCPJMGNs.jpg
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    177
    158
    43

    කොහොමද beach boysලාගේ වැඩ ? මේ වගේ තුප්පහි වැඩ කරන්නේ male gold diggersලා. විදේශ රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශික කතුන් beach boysලාගෙන් ප්‍රවේසම් වෙන්න ඕන

    එතකොට රට ඉන්න ඇවිදින බඩු = ලංකාවෙ beach boys 🤣
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    669
    780
    93
    එතකොට රට ඉන්න ඇවිදින බඩු = ලංකාවෙ beach boys 🤣
    තේරුණේ නැහැ :( තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    177
    158
    43
    තේරුණේ නැහැ :( තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
    ඔය වැල් වල සල්ලි දික් කරපුවහම එන බඩු ඉන්නේ. ලංකාවේ beach boys ලා කියන උනුත් එහෙම වෙන්න ඇති. හරිට බැදල පවුලක් නඩත්තු කරන්නේ නැතුව ඔහේ සුද්දියෝ පස්සේ යනව ඇති. හරියට job එකක් නැතුව නාකි උනොත් අනාතයි 🤣
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    669
    780
    93
    ඔය වැල් වල සල්ලි දික් කරපුවහම එන බඩු ඉන්නේ. ලංකාවේ beach boys ලා කියන උනුත් එහෙම වෙන්න ඇති. හරිට බැදල පවුලක් නඩත්තු කරන්නේ නැතුව ඔහේ සුද්දියෝ පස්සේ යනව ඇති. හරියට job එකක් නැතුව නාකි උනොත් අනාතයි 🤣
    ඔව් ඒක නම් ඇත්ත. මුන් අනාගතය ගැන හිතලා නෙවෙයි වැඩ කරන්නේ..
     
    • Like
    Reactions: MacFarlane

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    669
    780
    93
    allapu rate unge apita wediya dik une kohomada?
    ඉතින් බන් ඉන්දියාව කියන්නේ ශ්‍රී ලංකාවට වඩා උස මහත මිනිස්සු ඉන්න රටක්නේ
     
    Last edited: