මාලිමා පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට
Jihadi john Well-known member Aug 22, 2024 4,664 9,011 113 Oct 8, 2026 #1 Reactions: waca, nayi hami, Inigo Montoya and 1 other person
Inigo Montoya Well-known member Nov 15, 2025 9,606 18,915 113 35 Spain Oct 8, 2026 #2 මූත් බීලද කියල බලලා වැඩක් නෑ නේ. මොකද දැන් රටේම බ්රීතලයිසර් ටික ඉවර වෙලා ඇත්තේ. හෙටම බ්ලඩ් ටෙස්ට් එකක් කරමු.
මූත් බීලද කියල බලලා වැඩක් නෑ නේ. මොකද දැන් රටේම බ්රීතලයිසර් ටික ඉවර වෙලා ඇත්තේ. හෙටම බ්ලඩ් ටෙස්ට් එකක් කරමු.
emoji diaries Well-known member May 26, 2020 12,922 40,087 113 Homagama Oct 8, 2026 #3 පන්ති 5න් එකක් අයින් කරලා , රියදුරු පුහුුුනු පන්තියක් දැමිමට යෝජනා කරන්න වෙනවා.
J jjpala Well-known member Oct 22, 2014 3,450 3,844 113 colombo Oct 8, 2026 #4 බීලා නෙමේ යි හිටියේ. සහෝදරයෝ බීලා එලවන්නේ නැහැ.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,556 22,666 113 ගම මහනුවරයි - Nicaragua Oct 8, 2026 #5 eka ratak eka neethiyak