අනුර මාවිල්ආරු වැහුවා..😲‼️

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    ඇයි බං බයියන්ට තේරෙන්නේ නැත්තේ හොරකම් කරලා හිරේ ගිහින් තියෙන්නේ කියලා 😁
    මහින්ද මහත්තයාගේ හිත රිදෙන් නිසා මේගේත් හිත පොඩ්ඩක් උවැවා වුණා. 💔
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,625
    18,945
    113
    35
    Spain
    ඇයි බං බයියන්ට තේරෙන්නේ නැත්තේ හොරකම් කරලා හිරේ ගිහින් තියෙන්නේ කියලා 😁
    පුණ්‍ය ආයතනයක සල්ලි. ඔය වගේමයි වපර වසන්තයා හොරට දේපල පවරපු එකත්. දෙකම වංචා. වපර වසන්තයාගේ නඩුව හරි පරණයි. එත් පකයා තාම ඇමති සහෝදරයා. ඊළඟට ගල්අඟුරු වලින් කාපු එකා පරණ පොහොර වංචාවකට නඩු පිට ඉන්න ගමන් උඹලගේ ජනාධිපති එක්ක එනවා විවෘත කිරීම් වලටත්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,188
    18,624

    🤭 හද පතුලෙන් ම නැගෙන වේදනාව
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,625
    18,945
    113
    35
    Spain
    🤭 හද පතුලෙන් ම නැගෙන වේදනාව
    අවුරුදු 5ක් බන්. චන්ද්‍රිකා ආණ්ඩුව ගත්තෙත් උඹල වගේ පොරොන්දු තියාගෙන. එත් අවුරුදු 11ක් කරපු දෙයක් නෑ. නිකම්ම නාස්ති වෙලා ගියපු අවුරුදු 11ක්. ඊළඟට උඹලගේ කොටා ඇවිත් තව අවුරුදු 5ක් කාල දැම්ම. උඹ මගේ ජීවිතේ හොඳම කාලේ අවුරුදු 16ක් රටේ කිසිම දියුණුවක්, ප්‍රගතියක් නැති අවුරුදු 16ක්. ටිකක් හිතපන් උඹලගේ ඔය බලය පාවිච්චි කරලා කොයිතරම් සංශෝධන අනවශ්‍ය බියුරෝක්‍රසි අයින් කරලා මේ රට හදන්න පුළුවන් නේද කියල. ඇයි බන් ඒවා නොකරන්නේ? දැන් මට බනින්න එපා 76 අවුරුද්දක් ගැන කියල.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,450
    3,847
    113
    colombo
    🤭 හද පතුලෙන් ම නැගෙන වේදනාව
    ඔන්න වෙනස දැක්ක ද . අනිවාර්යෙන් රාජපක්ෂලා හිරේ යන්න ඕනේ එකේ දෙකක් නැහැ.

    හැබැයි ජෙප්පෝ හොරකම් කරාම තේරෙන්නේ නැත්තේ ඇයි ඒ ත් ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි කියලා.

    දැන් දැක්ක ද වෙනස ??? වහල්ලුන්ගේ ??

    දැන් ශේප් එකේ මාරු වෙයං මොන හරි කියෝල.🤣🤣🤣🤣🤌🤌🤌
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,188
    18,624
    113
    ඔන්න වෙනස දැක්ක ද . අනිවාර්යෙන් රාජපක්ෂලා හිරේ යන්න ඕනේ එකේ දෙකක් නැහැ.

    හැබැයි ජෙප්පෝ හොරකම් කරාම තේරෙන්නේ නැත්තේ ඇයි ඒ ත් ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි කියලා.

    දැන් දැක්ක ද වෙනස ??? වහල්ලුන්ගේ ??

    දැන් ශේප් එකේ මාරු වෙයං මොන හරි කියෝල.🤣🤣🤣🤣🤌🤌🤌
    හදිස්සි ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,450
    1
    158,924
    113
    98
    කෑගල්ල
    දිනු දේශය අනතුරේ හුත්තෝ :angry:

    War Running GIF by Curiosity Stream
     
    • Haha
    Reactions: MihiCherub

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,443
    6,909
    113
    වින්ටර් ෆොල්
    දැන් මේ ගෑනිව හිරෙ දායිද බං? මහින්ද ලොක්කා ට case එකක් නැද්ද. මන් හිතන්නේ මොනවා උනත් පොරට නම් තාම බයයි වගේ කොටා.