Questions ### ලංකාවේ මිනිස්සු - පෝක් ??

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,942
    8,608
    113
    ආස උනාට යකෝ අපේ රට ලෝකේ අඩුවෙන්ම මස් කන රටක්. ඔය හිතන තරම් මස් කන්නේ නෑ
     
    • Like
    Reactions: dilan_randika

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,549
    7,390
    113
    මට නම් ඌරා සෙට් නෑ. අප්පිරියයි.
    හරකා ලංකාවේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ හින්දු බලපෑම් නිසා වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: dilan_randika