මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අත්අඩංගුවට

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,762
    1
    19,160
    113
    35
    Spain
    මූත් බීලද කියල බලලා වැඩක් නෑ නේ. මොකද දැන් රටේම බ්රීතලයිසර් ටික ඉවර වෙලා ඇත්තේ. හෙටම බ්ලඩ් ටෙස්ට් එකක් කරමු.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,927
    40,105
    113
    Homagama
    පන්ති 5න් එකක් අයින් කරලා , රියදුරු පුහුුුනු පන්තියක් දැමිමට යෝජනා කරන්න වෙනවා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,501
    3,934
    113
    colombo
    බීලා නෙමේ යි හිටියේ. සහෝදරයෝ බීලා එලවන්නේ නැහැ.