ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර..❤️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,904
    48,781
    113
    මහජනතාවට ආර්ථික සහනයක් සැලසීමේ පියවරක් ලෙස ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) ප්‍රමාණය අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    අද (08) අරලියගහ මන්දිරයේදී නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

    වැඩිවන රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින්, ජනතාව මත පටවා ඇති බදු බර ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

    "අපගේ අරමුණ ඉදිරි වසර දෙක තුන තුළ එකතු කළ අගය මත බද්ද (VAT) අඩු කර ජනතාවට සහන සැලසීමයි," යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

    එමෙන්ම අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, දරුවෙකු අධ්‍යාපනය සඳහා පොතක් මිලදී ගැනීමේදී බදු බරක් දැරීමට සිදු නොවිය යුතු බවත්, එවැනි බදු ඉවත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

    කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක කරන අතරතුර බදු අඩු කිරීම සඳහා රජයේ වියදම් ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා පැවසූ අතර, රාජ්‍ය අංශයේ මුලික වැටුප අදියර තුනකින් වැඩි කිරීමට ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ද මෙහිදී පෙන්වා දුන්නා.

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,165
    2,705

    ඊලග චන්දෙ දිනයි කියල සුවර් එකක් නැහැ වගේ. දැන් තේරිලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,675
    1,937
    113
    yakadooo meyaama needa may dina pelapaliyaka kiuwe
    maasa 4n 4ta raajja seevakayage padi vadi karanawa kiyala
    dan aurudu 2k keeyak vagee wadi welaada danne naaa nee :P
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,449
    19,701
    113
    Dn hira karala tiyana okkoma ilaga presidential election eka target karala mun adu krnawa.
    Minissu etakota ait chande denne munta.
    Anit paksha walata goda emak nam wen nehe.
    2029 දෙනවා සැපක් බලපන්කො...

    VAT එක අයින් කරන්න කලින් VAT threshold එක zero කරන්න ඕනෙ. ඒක එකපාර කරන එකත් හරිම අමාරුයි. අවුරුඩු 3කින් නම් ඕක කරන්න නම් මාරම අමාරුයි, ආර්තිකය ට ප්‍රස්නයක් නොවී
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,368
    3,006
    113
    මහජනතාවට ආර්ථික සහනයක් සැලසීමේ පියවරක් ලෙස ඉදිරි වසර දෙකත් තුනත් අතර කාලය තුළ එකතු කළ අගය මත බද්ද (VAT) ප්‍රමාණය අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

    අද (08) අරලියගහ මන්දිරයේදී නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

    වැඩිවන රාජ්‍ය වියදම් කළමනාකරණය කරගනිමින්, ජනතාව මත පටවා ඇති බදු බර ලිහිල් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

    "අපගේ අරමුණ ඉදිරි වසර දෙක තුන තුළ එකතු කළ අගය මත බද්ද (VAT) අඩු කර ජනතාවට සහන සැලසීමයි," යනුවෙන් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

    එමෙන්ම අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ සහ පොත්පත් මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, දරුවෙකු අධ්‍යාපනය සඳහා පොතක් මිලදී ගැනීමේදී බදු බරක් දැරීමට සිදු නොවිය යුතු බවත්, එවැනි බදු ඉවත් කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

    කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම් ක්‍රියාත්මක කරන අතරතුර බදු අඩු කිරීම සඳහා රජයේ වියදම් ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කළ යුතුව ඇති බව ද ජනාධිපතිවරයා පැවසූ අතර, රාජ්‍ය අංශයේ මුලික වැටුප අදියර තුනකින් වැඩි කිරීමට ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ද මෙහිදී පෙන්වා දුන්නා.

    බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා

    e kiyanne puken yanna denawa kiyana eka​

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,158
    6,887
    113
    ගග අද්දර
    2029 දෙනවා සැපක් බලපන්කො...

    VAT එක අයින් කරන්න කලින් VAT threshold එක zero කරන්න ඕනෙ. ඒක එකපාර කරන එකත් හරිම අමාරුයි. අවුරුඩු 3කින් නම් ඕක කරන්න නම් මාරම අමාරුයි, ආර්තිකය ට ප්‍රස්නයක් නොවී
    මුන්ට ඕන ගත්ත බලේ තියාගන්න විතරයි බං. එක මොන විධියකින් හරි කරනවා.
    හොඳ සෙල්ලම් ටිකක් ඡන්දෙ ලන් වෙලා බලාගන්න පුළුවන් වෙයි.
     
    • Sad
    Reactions: Tricle_Buwa