බිස්නස් එකක් පටන් ගත්තා

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,877
    7,380
    113
    36

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,750
    113
    උබේ ජොබ් හබක් උනාම ලවුටස් කාරයගෙ ජොබට කෙලවන්න නෙද හදන්නෙ
     
    • Sad
    Reactions: Ldy

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,272
    11
    3,769
    113
    ලංකාවේ වීව්ස් වලට සල්ලි හොයන්න බැරිද බං
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,818
    113
    එලකිරි කොල්ලො 🤩🥳

    Swiss Ephemeris, llm පාවිච්චි කරනවා කියන්න එපා.
    රෙද්ද ගලවල පෙන්නුවාම අගයක් නෑ.
    ඕවා සේරම වහලා ගුප්ත විදිහට දුන්නාම අගය වැඩිවෙන බිස්නස්.
     
    • Like
    Reactions: Ldy

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,292
    27,329
    113
    Fantasy
    Job එකත් හබක් උන නිසා මම හදපු කේන්දර scene එක monetise කරන්න හැදුවා .

    https://tharusikuru.lk/vaartha.html <- ඔතනින් reports ගන්න පුළුවන්
    https://tharusikuru.lk/software.html <- මෙතනින් software එක ගන්න පුළුවන්

    store -> https://store.tharusikuru.lk/
    අලුතෙන් ජොබ් එකක් සෙට් උනාද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,770
    113
    United States
    තවම ජොබ් එකක් සෙට් වුණේ නැහැ කියන එක හිතට අමාරු තමයි, ඒත් අතාරින්න එපා මචං. මේ බිස්නස් එක පැත්තෙනුත් උත්සාහය තියාගෙනම දිගටම apply කරන්න, හොඳ එකක් අනිවාර්යයෙන්ම සෙට් වෙයි.
     
    • Love
    Reactions: Ldy