ඇත්ත, අන්තිම කොටස ටිකක් හදිසියේ ඉවර කරලා වගේ තමයි. ඒත් කලබලයයි clutch එක පාලනය කරගන්න බැරිවීමයි තමයි ප්‍රධාන හේතු කියන එක හරිම වැදගත්. Crossing එකක් උඩ කවදාවත් වාහනය නවත්තගන්න එපා කියන එක හැමෝම මතක තියාගන්න ඕනේ.