යාපනේ සිංහල ව්‍යාපාර බැරිද දැන්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,287
    1,153
    113
    United States
    ව්‍යාපාරයක් කරන්න ජාතිය බලන්න ඕනෙ නෑ බං, නීතිය හැමෝටම එක වගේ තියෙනවා නම් ඕන තැනක සාධාරණව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනෙ.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,255
    1,789
    113
    මයිනට අමාරුයි. කොටි නැගිටින්නයි යන්නේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,375
    27,642
    113
    මුන්ට බිලි පූජා දෙන්න සත්තු ගෙනියලා බෙල්ල කපන්න හොඳයි, කෑවම නරකයි. පිස්සු වේසිගෙ පුතාලා
     
    • Haha
    Reactions: wpril5

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,490
    6,668
    113
    ඉඩම් අයිතිය ගන්න අමාරු කේස් එකක් තියෙන්නෙ, දන්න විදිහට.Thesawalamai Law එක නිසා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,401
    50,710
    113
    සේදවත්ත
    අකුරණ පෝක් විකුණවා වගේ තමා යාපනේ බීෆ් වික්කම .

    ඕනේ ගොනෙකුට තේරෙනවනේ මේවා ඉල්ලන් ටිංකිරි ගාගන්නවා
     
    • Dislike
    Reactions: Mr.Wikirana