උමබලගේ ලොකුම වැරැද්ද උන් එක්ක කතා කරන්න යන එක. සල්ලි ඉල්ලන් එන එකෙක් වගේ දැක්ක ගමන් ඔලුව වනපන් බෑ කියන විදියට. උන් එතකොට වද නොදී යනවා.කතා කරන්න ගියාම තමයි එල්ලී එල්ලී එන්නේ. හිඟන්නෙක් නෙමෙයි කොහොමටත් අඳුරන්නේ නැති එකෙක් උඹව approach කරලා පාරේදී කතා කරන්න යනවනං කතා කරන්න එපා