බැංකුවෙන් Online Banking Fee කැපුවේ නැති නිසා මාර ප්‍රශ්නයක මන්.

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,340
    7,012
    113
    ah ඕක නෝමල් මචන්
    දවස් දෙක තුනකින් කෝල් එකක් එනවා ඒ ට්‍රාන්සැක්ශන් ෆී එක එකවුන්ට් එකකට සල්ලි දාන්න කියලා
    උඹ මේකට දැන්ම සල්ලි දාල රෙෆරන්ස් එක තියාගන්න උන් කෝල් කරාම ඒක කියන්න

    Account number එක pm කරලා ඇති
    එකවුන්ට් නේම් එකට නමක් තියෙන්නෙ ඒක ගනං ගන්න එපා ඒ internet banking එකේ මැනේජර් ගෙ නම
     
    • Haha
    Reactions: clumsyhulk

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    ah ඕක නෝමල් මචන්
    දවස් දෙක තුනකින් කෝල් එකක් එනවා ඒ ට්‍රාන්සැක්ශන් ෆී එක එකවුන්ට් එකකට සල්ලි දාන්න කියලා
    උඹ මේකට දැන්ම සල්ලි දාල රෙෆරන්ස් එක තියාගන්න උන් කෝල් කරාම ඒක කියන්න

    Account number එක pm කරලා ඇති
    එකවුන්ට් නේම් එකට නමක් තියෙන්නෙ ඒක ගනං ගන්න එපා ඒ internet banking එකේ මැනේජර් ගෙ නම
    matath danna account number eka mageth kapune na fee eka
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,013
    6,724
    113
    ගග අද්දර
    කපන් නැත්නම්, පස්සේ ගෙවන්න වෙයි කියලා බයයි නම් උත්තෝ, ඕක එකතු කරලා තියාගනිංකෝ උන් කැපුවෙ නැතුවට.