අප්පච්චි ගේ දේවල් කාටවත් අල්ලන්න දෙන්නේ නෑ 😪

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,249
    17,502
    113
    ඉස්සර ඔය බැල්ලිට ආමි එකෙන් සැලියුට් ගහන්න ඔනෙ. මෙකිගෙන් ආපු ඔක්කොම ලමයි මන්ද බුද්දික ඩයල්. එකෙක් ටීවි එකෙ රින්සො ඇඩ් එකේ යද්දි මෙකෙ කෙල්ල ඔනෙ කියලා අඩලා
    Wanachara Balliyek ne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,231
    104,356
    113
    ගොන් බයියො ටික රාජපක්ෂලාගෙන් ඇරගෙන ජෙබයියො වෙලා උන්ගෙ හාමුපුතාලටම බනිනවා බලන එක තමයි ආතල්ම.. සැරටම ඇරගත්ත එවුන් තමයි සද්දෙටම බනින්නෙ 🤭
    මගේ list එකේ ඉන්නවා බොදුබල සේනා එකට බැහැලාම වැඩ කරපු එකෙක් දැන් පළු යන්න බැන බැන ඉන්නවා. මරු ඩයල්.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,548
    386
    83
    මැඩම් ලොරි චැසි බස් එකක ගිය පළමු වතාව වෙන්න ඇති..
    අත මිටි මොලවලා පහර එල්ල කරන්නෙ...
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,094
    2,713
    113
    colombo
    ඉස්සර ඔය බැල්ලිට ආමි එකෙන් සැලියුට් ගහන්න ඔනෙ. මෙකිගෙන් ආපු ඔක්කොම ලමයි මන්ද බුද්දික ඩයල්. එකෙක් ටීවි එකෙ රින්සො ඇඩ් එකේ යද්දි මෙකෙ කෙල්ල ඔනෙ කියලා අඩලා
    කටුස්සගේ කරේ රත්තරන් බැන්ද වගේ අඩු කුලේ බැල්ලිට ජනාධිපති බිරිඳක්‌ වෙන්න ලැබිල ඔලුව උදුම්මගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: Honey Bunch

    Geriya

    Active member
  • Dec 13, 2018
    450
    135
    43
    ගව මඩුවේ
    කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නෑ හිත නිදහස් නෑ. කිසිම තේරුමක් නැති ජීවිත මටනං. මයින ගෙදර ඉන්නවා උනාට කොච්චර හිතේ අමාරුවෙන් ද ඇත්තේ. කොච්චර එපා කරපු පවුලක් උනත් පවු කියලත් හිතෙනවා. මාමනම් කියන්නේ මුන් හොරකම් කරානන් සල්ලි ඔක්කොම රුපියලක් නෑර රාජසන්තක කරලා මුන්ව ගෙදර යැව්වා නම් හරි. ජීවිත හානි කරපු සීන් තියනවා නම් ඇතුලේ තියන්න වෙනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,770
    113
    United States
    අපේ අප්පච්චිත් හරියටම එහෙමයි, එයාගේ බඩු ටික අල්ලන්න ගියොත් ගෙදරම දෙවනත් වෙනවා 😅
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,719
    7,168
    113
    Gedara
    ගොන් බයියො ටික රාජපක්ෂලාගෙන් ඇරගෙන ජෙබයියො වෙලා උන්ගෙ හාමුපුතාලටම බනිනවා බලන එක තමයි ආතල්ම.. සැරටම ඇරගත්ත එවුන් තමයි සද්දෙටම බනින්නෙ 🤭
    උන් දැන් ජෙප්පොන්ටත් වඩා ජෙප්පො වෙල ඉන්නෙ. ඔය සෙට් එක උන් මාර බුජ්ජිමත් සෙට් එකක් කියලා හිතන් ඉන්නෙ 🤣🤣🤣