ow ban..මම නම් තනියම ක්ලබ් ගිහින් නැහැ, යාළුවෝ ටික නැතුව ඒකේ කිසිම ජොලියක් නැහැ වගේ හිතෙනවා. තනියම ගියත් සින්දු ටික අහගෙන නිදහසේ ඉඳලා එන්න පුළුවන් වෙයි, හැබැයි ඇත්ත fun එක තියෙන්නේ කට්ටිය එක්ක ගියාම තමයි.
ehema nam set wenne na ban.Thaniyama palayn kali setwenwa![]()
hmm.. ow ban.yes. best way to experience. but in sri lanka its risky. ata natuwa enna wena line eka wadi. but in a mature club chances of finding someone is high