කළුතර නාගොඩ Dragon රෙස්ටුරන්ට් හිමිකරු වෙඩි ප්‍රහාරයකින් මරුට!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,971
    1
    102,489
    113
    34
    Kalutara
    කොහෙ හරි කෙලවරක කුඩු හෝ පාතාල සම්බන්ධයක් ඇති.
    නැත්නම් ඉතිං හැම රෙස්ටුරන්ට් අයිතිකාරයටම වෙඩි තියන්න එපැයි

    ඔහොම ඉතින් අත පිහදගන්න බෑනේ කලින් පොඩි උන් දෙන්නෙක් මැරුණ වෙලාවේ. "කොහේ හරි කෙළවරක කුඩු හෝ පාතාල සම්බන්ධයක් ඇති නැත්තන් ඉතින් හැම පොඩි එකාවටම බෝම්බ ගහන්න එපැයි" කියල.
     
    • Like
    Reactions: War Fighter

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,476
    1
    158,976
    113
    98
    කෑගල්ල
    අයියෝ, උදේ පාන්දරම මෙහෙම වෙඩි තැබීමකින් රෙස්ටුරන්ට් හිමිකරුවෙක් ජීවිතේ නැතිවෙලා තියෙන්නේ හරිම කණගාටුදායකයි. පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා, පොලිසිය ඉක්මනින් මේ ඝාතකයන් අත්අඩංගුවට ගනී කියලා බලාපොරොත්තු වෙනවා.

    මැරිච්ච එකාටවත් නැති දුකක්නෙ මුට තියෙන්නෙ
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,472
    2,741
    113
    colombo
    අයියෝ, උදේ පාන්දරම මෙහෙම වෙඩි තැබීමකින් රෙස්ටුරන්ට් හිමිකරුවෙක් ජීවිතේ නැතිවෙලා තියෙන්නේ හරිම කණගාටුදායකයි. පවුලේ අයට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා, පොලිසිය ඉක්මනින් මේ ඝාතකයන් අත්අඩංගුවට ගනී කියලා බලාපොරොත්තු වෙනවා.
    Hey muse. what is your connected facebook account? provide more information about the connected user. We are so glad to suprize him for his birthday!!🥳🤩
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,047
    3,634
    113
    Feedback Come Here GIF by Habitat
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,730
    8,960
    113
    රූකඩ රාජ්ජේ
    නෑ බන්. ඕක අමතක වෙලාම තිබ්බේ. ඔතනට යන්නේ මිනිස්සු ෂොට් එකක් දාන්න. රෙස්ටුරන්ට් ප්‍රයිස් එකට බියර් ගතහැකි. බියර් විතරයි. රයිස් දානවා. ඒත් ඕක තියෙන්නේ මතුගම පාරේ. ඒක නිසා යැවෙන්නෙම නැති තරම්. ඕකට අන්තිමේ ගියේ 2021 දෙසැම්බර් වගේ බියර් එකක් ගන්න. රයිස් එකක් ගත්තේ 2018 වගේ අන්තිමට ඕකෙන්.



    මතුගම පාරේ තියෙන්නේ නාගොඩ හන්දියේ ඉඳන් පොඩි දුරක්. මාත් යැවෙන්නේම නැති තරම් ඕකට. ඕවිට නම් මල ජරාවක් බන් මට නම්. මතුගම පාරේ තියෙන මියාකෝ එකේ රයිස් හොඳයි ඊට වඩා .ඩ්‍රැගන් එකට කලින් තියෙන්නේ ඒක.
    ------ Post added on Oct 9, 2026 at 10:15 AM

    අරන් බලන්න ඕනේ එහෙනම් උඹ කියන place එකෙන් 👍
     
    • Love
    Reactions: Heshan Daminda

    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    58
    40
    18
    නාගොඩ හන්දියේ එහෙම එකක් තියේද ? ඕවිට එකේ නම් කෑම හොදයි
    ඕවිටෙ කොහෙද බන් කෑම හොද?.ඔය restaurant එක තියෙන්නෙ ගල්ලස්ස හන්දිය පොඩ්ඩක් පහුවුන ගමන් වංගුව ගාව..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,971
    1
    102,489
    113
    34
    Kalutara
    @Heshan Daminda uba carabela ehema try karannada? mama mahagedara apu dawaswalata gedara ayatath ekka kama genawa. taste ekak thiyenawa
    අපෝ මෙලෝ රහක් නැති පොට් එකක්. දාපු කාලේ ගියා. ඕක පෙලිකන් එක කාලේ රසයි. ඔතන උඩ තට්ටුවේ සෙට් වෙලත් තියෙනවා.
     
    • Like
    Reactions: KDH

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,243
    3,581
    113
    Kandy
    නාගොඩ හන්දියේ එහෙම එකක් තියේද ? ඕවිට එකේ නම් කෑම හොදයි
    දැන් එච්චර කෑම හරි නැහැ රස නැහැ කොලිටි නැහැ ඊයෙ ගත්තා මික්ස් රයිස් එකක් බාගයක්වත් කන්න බැරි උනා
     
    • Wow
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,185
    1
    9,108
    113
    -~උලක් උඩ-~
    කෑම කඩෙ ප්‍රොමොට් කරන්න කරපු ස්ටන්ට් එකක් කියල මට නම් හිතෙන්නෙ.
    මමත් හිතන්නේ ඒක තමා. දැන් මේ කඩේ ගැන හැමෝම කතා කරනවා. tv වල යනවා. බලාගෙන ඉද්දි බිස්නස් නඟියි. :p
     
    • Haha
    Reactions: Heshan Daminda

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    571
    553
    93
    8
    Andromeda I
    මමත් හිතන්නේ ඒක තමා. දැන් මේ කඩේ ගැන හැමෝම කතා කරනවා. tv වල යනවා. බලාගෙන ඉද්දි බිස්නස් නඟියි. :p
    "අපි මේ කොච්චරවත් මැරෙන්නෙ ලමයි වෙනුවෙන්නෙ" එක වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කරපු කෙනෙක් 🥲
     
    • Haha
    Reactions: Heshan Daminda

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,469
    5,527
    113
    මෙච්චර ඩයස්පෝරාව චූන් කිරන්න ප්‍රභාටවත් බැරි උනා - Dr. A😁

     
    Last edited:
    • Like
    Reactions: jamiezue