පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට...😱🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

    පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

    පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

    ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

    ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

    මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    mokadda case eka ?

    තලෙයිබාන් උන්ට බාමියන් බුදු පිලිම පුපුුරවපු ඵකේ පව් පල දීලා..අැමරිකාව බළලා ලවා කොස් අැට බානවා..😁

    XQIFG7Q2JX8Tx1xv_cover.jpg

    ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්‍රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා නගරයේ පෞරාණික දේවස්ථාන පුපුරා විනාශ කිරීම එවැනි අවස්ථාවක්.

    ඇෆ්ඝනිස්‌ථානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 250ක්‌ පමණ ඈතින් බාමියන් මිටියාවතේ කඳු බෑවුමක ඉදිකොට තිබූ අවුරුදු 1500ක්‌ පැරණි වූ බාමියන් බුදු පිළිම ලෝකයට අහිමිකර මේ වන විට වසර 18ක් ගෙවී අවසන්. සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිසා ඒවා සංරක්ෂණය කර තිබූ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට කෙදිනකවත් හැකියාව නොලැබෙනු ඇත.

    බාමියන් බුදු පිළිම ඉදිවීම

    ITAwIK4heLDrglLV_01.jpg

    2001 වසරේ දී තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඕමාර්, ඓතිහාසික වටිනාකමකින් යුතු අන්‍යාගමික සිද්ධස්ථාන සහ පිළිමයන් විනාශ කර දමන ලෙස තම සංවිධානයට අණ කරනවා.

    මෙම පිළිම විනාශ නොකරන ලෙස ලොවපුරා රටවල් බොහෝ වතාවක් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීම් කරනවා. අවස්ථාවක් ලබා දෙනවා නම් ඒවා ඉවත් කරගෙන ආරක්‍ෂිත ස්ථානයක සවි කිරීමට තම රට සූදානම් බව ඉන්දියාව පවසනවා. විනාශ කිරීමෙන් වැළක්වීම සඳහා වන්දි මුදලක් අවශ්‍ය නම් එය ගෙවීමට සිය රජය සූදානම් බව ජපානය ප්‍රකාශ කරනවා.

    මෙම විනාශයට බලවත් විරෝධය එල්ල කළ පිරිස අතරේ ලෝකයේ සියලුම ආරාබි රටවල් ද සිටිනවා. තලේබාන් සංවිධානය මෙම පිළිම විනාශ කිරීම මඟින් ඉස්ලාම් ධර්මයට අත්කර දෙන්නේ නිගාවක් බව ඔවුන් දන්වා සිටිනවා. නමුත් මෙම එක් විරෝධතාවයක්වත් තලේබාන් ත්‍රස්තයන් සිය සැලකිල්ල යොමු කරන්නේ නෑ.

    පළමුව මෝටාර් හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර

    JxThrG1yw3gIQ85z_03.jpg
    බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසුව (Smarthistory)

    පළමුව බුදු පිළිමවලට මෝටාර් ප්‍රහාර හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර එල්ල කිරීමට තලේබාන් ත්‍රස්තයන් කටයුතු කරනවා. නමුත් මෙම ප්‍රහාරවලින් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි බව දකින ඔවුන්, සිවිල් වැසියන් යොදා ගනිමින් ඩයනමයිට් නම් පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනාවක් බුදු පිළිමය පිපිරවීම සඳහා ඒ අසලට ගෙන එනවා.

    පිපිරවීම සඳහා බුදු පිළිම සිදුරු කර ඩයිනමයිට් ටොන් ගණනාවක් ඒ සිදුරු තුළට ඇතුළු කිරීමෙන් පසුව පුපුරවා හරිනවා. මෙම පුපුරවා හැරීමෙන් බාමියන් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙනවා.

    66wUDT4i8XQTos2I_04.jpg
    පරිගණක තාක්ෂණය හා ලේසර් කිරණ යොදා ගනිමින් බාමියන් බුදු පිළිමයක් නිරූපණය කළ අවස්ථාවක් (Daily Mail)

    2001 වසරේ දී ඇමෙරිකානු හමුදා මඟින් “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ආරම්භ කළ අතර ඒ හේතුවෙන් මැදපෙරදිග ක්‍රියාත්මක වූ තලේබාන් සංවිධානය බොහෝ දුරට දුර්වල වෙනවා. ඒ ඔස්සේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලන කලාප සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා.

    2003 වසරේ දී තලේබාන් ත්‍රස්තයන් විසින් පිළිම විනාශ කළ බාමියන් මිටියාවත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා. නමුත් වර්තමානය වන විටත් බාමියන් මිටියාවතේ තිබූ බුදු පිළිම වෙනුවට දකින්න ලැබෙන්නේ හිස් ඉඩක් පමණ යි. එය කෙදිනකවත් පෙර මෙන් සංචාරක දෙනෙතට දැකීමට නොහැකි වනු ඇත.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

    aparade ban, hoda match tikak bala ganna tibba chance eka.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    aparade ban, hoda match tikak bala ganna tibba chance eka.
    ඇෆ්ගනියෝන්ගේ ආගම් පිස්සුව වෙනයි ක්‍රිකට් වෙනියි.. අපේ ගොබ්බයො වගේ නෙවෙයි උන් සිරාවටම ක්‍රිකට් සෙල්ලම් කරනවා..
     
    • Like
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    තලෙයිබාන් උන්ට බාමියන් බුදු පිලිම පුපුුරවපු ඵකේ පව් පල දීලා..අැමරිකාව බළලා ලවා කොස් අැට බානවා..😁

    XQIFG7Q2JX8Tx1xv_cover.jpg

    ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්‍රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා නගරයේ පෞරාණික දේවස්ථාන පුපුරා විනාශ කිරීම එවැනි අවස්ථාවක්.

    ඇෆ්ඝනිස්‌ථානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 250ක්‌ පමණ ඈතින් බාමියන් මිටියාවතේ කඳු බෑවුමක ඉදිකොට තිබූ අවුරුදු 1500ක්‌ පැරණි වූ බාමියන් බුදු පිළිම ලෝකයට අහිමිකර මේ වන විට වසර 18ක් ගෙවී අවසන්. සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිසා ඒවා සංරක්ෂණය කර තිබූ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට කෙදිනකවත් හැකියාව නොලැබෙනු ඇත.

    බාමියන් බුදු පිළිම ඉදිවීම

    ITAwIK4heLDrglLV_01.jpg

    2001 වසරේ දී තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඕමාර්, ඓතිහාසික වටිනාකමකින් යුතු අන්‍යාගමික සිද්ධස්ථාන සහ පිළිමයන් විනාශ කර දමන ලෙස තම සංවිධානයට අණ කරනවා.

    මෙම පිළිම විනාශ නොකරන ලෙස ලොවපුරා රටවල් බොහෝ වතාවක් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීම් කරනවා. අවස්ථාවක් ලබා දෙනවා නම් ඒවා ඉවත් කරගෙන ආරක්‍ෂිත ස්ථානයක සවි කිරීමට තම රට සූදානම් බව ඉන්දියාව පවසනවා. විනාශ කිරීමෙන් වැළක්වීම සඳහා වන්දි මුදලක් අවශ්‍ය නම් එය ගෙවීමට සිය රජය සූදානම් බව ජපානය ප්‍රකාශ කරනවා.

    මෙම විනාශයට බලවත් විරෝධය එල්ල කළ පිරිස අතරේ ලෝකයේ සියලුම ආරාබි රටවල් ද සිටිනවා. තලේබාන් සංවිධානය මෙම පිළිම විනාශ කිරීම මඟින් ඉස්ලාම් ධර්මයට අත්කර දෙන්නේ නිගාවක් බව ඔවුන් දන්වා සිටිනවා. නමුත් මෙම එක් විරෝධතාවයක්වත් තලේබාන් ත්‍රස්තයන් සිය සැලකිල්ල යොමු කරන්නේ නෑ.

    පළමුව මෝටාර් හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර

    JxThrG1yw3gIQ85z_03.jpg
    බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසුව (Smarthistory)

    පළමුව බුදු පිළිමවලට මෝටාර් ප්‍රහාර හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර එල්ල කිරීමට තලේබාන් ත්‍රස්තයන් කටයුතු කරනවා. නමුත් මෙම ප්‍රහාරවලින් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි බව දකින ඔවුන්, සිවිල් වැසියන් යොදා ගනිමින් ඩයනමයිට් නම් පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනාවක් බුදු පිළිමය පිපිරවීම සඳහා ඒ අසලට ගෙන එනවා.

    පිපිරවීම සඳහා බුදු පිළිම සිදුරු කර ඩයිනමයිට් ටොන් ගණනාවක් ඒ සිදුරු තුළට ඇතුළු කිරීමෙන් පසුව පුපුරවා හරිනවා. මෙම පුපුරවා හැරීමෙන් බාමියන් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙනවා.

    66wUDT4i8XQTos2I_04.jpg
    පරිගණක තාක්ෂණය හා ලේසර් කිරණ යොදා ගනිමින් බාමියන් බුදු පිළිමයක් නිරූපණය කළ අවස්ථාවක් (Daily Mail)

    2001 වසරේ දී ඇමෙරිකානු හමුදා මඟින් “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ආරම්භ කළ අතර ඒ හේතුවෙන් මැදපෙරදිග ක්‍රියාත්මක වූ තලේබාන් සංවිධානය බොහෝ දුරට දුර්වල වෙනවා. ඒ ඔස්සේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලන කලාප සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා.

    2003 වසරේ දී තලේබාන් ත්‍රස්තයන් විසින් පිළිම විනාශ කළ බාමියන් මිටියාවත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා. නමුත් වර්තමානය වන විටත් බාමියන් මිටියාවතේ තිබූ බුදු පිළිම වෙනුවට දකින්න ලැබෙන්නේ හිස් ඉඩක් පමණ යි. එය කෙදිනකවත් පෙර මෙන් සංචාරක දෙනෙතට දැකීමට නොහැකි වනු ඇත.

    6cTDGBC.jpeg

    Al bike කවදා ශකබුම් කරයිද කියන්න බෑ 😄
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,130
    2,267
    113
    Every religion, I believe has hard liners - that maybe, how we still have religions, flowing through for Millennials, without getting diluted

    In SL war, protecting Buddhism, was always used as a selling point, to fund the same

    Colonization and the use of Christianity via force for eg

    We are into the 2nd quarter of the 21st century but we will always belong to a tribe
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    Every religion, I believe has hard liners - that maybe, how we still have religions, flowing through for Millennials, without getting diluted

    In SL war, protecting Buddhism, was always used as a selling point, to fund the same

    Colonization and the use of Christianity via force for eg

    We are into the 2nd quarter of the 21st century but we will always belong to a tribe
    🤡🤡🤡🤡🤡
    this thread isnt about buddhism or christianity

    not a single mention on religion of peace
    pala thambiya
     
    • Like
    Reactions: senewimala1988

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,951
    2,566
    113
    colombo
    තලෙයිබාන් උන්ට බාමියන් බුදු පිලිම පුපුුරවපු ඵකේ පව් පල දීලා..අැමරිකාව බළලා ලවා කොස් අැට බානවා..😁

    XQIFG7Q2JX8Tx1xv_cover.jpg

    ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්‍රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා නගරයේ පෞරාණික දේවස්ථාන පුපුරා විනාශ කිරීම එවැනි අවස්ථාවක්.

    ඇෆ්ඝනිස්‌ථානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 250ක්‌ පමණ ඈතින් බාමියන් මිටියාවතේ කඳු බෑවුමක ඉදිකොට තිබූ අවුරුදු 1500ක්‌ පැරණි වූ බාමියන් බුදු පිළිම ලෝකයට අහිමිකර මේ වන විට වසර 18ක් ගෙවී අවසන්. සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිසා ඒවා සංරක්ෂණය කර තිබූ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට කෙදිනකවත් හැකියාව නොලැබෙනු ඇත.

    බාමියන් බුදු පිළිම ඉදිවීම

    ITAwIK4heLDrglLV_01.jpg

    2001 වසරේ දී තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඕමාර්, ඓතිහාසික වටිනාකමකින් යුතු අන්‍යාගමික සිද්ධස්ථාන සහ පිළිමයන් විනාශ කර දමන ලෙස තම සංවිධානයට අණ කරනවා.

    මෙම පිළිම විනාශ නොකරන ලෙස ලොවපුරා රටවල් බොහෝ වතාවක් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීම් කරනවා. අවස්ථාවක් ලබා දෙනවා නම් ඒවා ඉවත් කරගෙන ආරක්‍ෂිත ස්ථානයක සවි කිරීමට තම රට සූදානම් බව ඉන්දියාව පවසනවා. විනාශ කිරීමෙන් වැළක්වීම සඳහා වන්දි මුදලක් අවශ්‍ය නම් එය ගෙවීමට සිය රජය සූදානම් බව ජපානය ප්‍රකාශ කරනවා.

    මෙම විනාශයට බලවත් විරෝධය එල්ල කළ පිරිස අතරේ ලෝකයේ සියලුම ආරාබි රටවල් ද සිටිනවා. තලේබාන් සංවිධානය මෙම පිළිම විනාශ කිරීම මඟින් ඉස්ලාම් ධර්මයට අත්කර දෙන්නේ නිගාවක් බව ඔවුන් දන්වා සිටිනවා. නමුත් මෙම එක් විරෝධතාවයක්වත් තලේබාන් ත්‍රස්තයන් සිය සැලකිල්ල යොමු කරන්නේ නෑ.

    පළමුව මෝටාර් හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර

    JxThrG1yw3gIQ85z_03.jpg
    බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසුව (Smarthistory)

    පළමුව බුදු පිළිමවලට මෝටාර් ප්‍රහාර හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර එල්ල කිරීමට තලේබාන් ත්‍රස්තයන් කටයුතු කරනවා. නමුත් මෙම ප්‍රහාරවලින් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි බව දකින ඔවුන්, සිවිල් වැසියන් යොදා ගනිමින් ඩයනමයිට් නම් පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනාවක් බුදු පිළිමය පිපිරවීම සඳහා ඒ අසලට ගෙන එනවා.

    පිපිරවීම සඳහා බුදු පිළිම සිදුරු කර ඩයිනමයිට් ටොන් ගණනාවක් ඒ සිදුරු තුළට ඇතුළු කිරීමෙන් පසුව පුපුරවා හරිනවා. මෙම පුපුරවා හැරීමෙන් බාමියන් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙනවා.

    66wUDT4i8XQTos2I_04.jpg
    පරිගණක තාක්ෂණය හා ලේසර් කිරණ යොදා ගනිමින් බාමියන් බුදු පිළිමයක් නිරූපණය කළ අවස්ථාවක් (Daily Mail)

    2001 වසරේ දී ඇමෙරිකානු හමුදා මඟින් “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ආරම්භ කළ අතර ඒ හේතුවෙන් මැදපෙරදිග ක්‍රියාත්මක වූ තලේබාන් සංවිධානය බොහෝ දුරට දුර්වල වෙනවා. ඒ ඔස්සේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලන කලාප සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා.

    2003 වසරේ දී තලේබාන් ත්‍රස්තයන් විසින් පිළිම විනාශ කළ බාමියන් මිටියාවත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා. නමුත් වර්තමානය වන විටත් බාමියන් මිටියාවතේ තිබූ බුදු පිළිම වෙනුවට දකින්න ලැබෙන්නේ හිස් ඉඩක් පමණ යි. එය කෙදිනකවත් පෙර මෙන් සංචාරක දෙනෙතට දැකීමට නොහැකි වනු ඇත.

    බාමියන් පිළිම පුපුරවන්නේ නැතුව හිටියනම් ඕවා තියෙනවා කියල කව්රුත් දන්නේ නෑ.
    තව කොහේ කොහේ ඇතිද බෞද්ධ සිද්දස්ථාන අපි නොදන්න
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඒ පාර හම්බයෝ හම්බයෝ කෙලගන්න පටන් අරන්ද
    HALAL WAR :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

    පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ආයතනය පවසයි.

    පක්ටිකා පළාතට එල්ල වූ ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින් තිදෙනා මියගොස් ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

    ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණි අතරතුර මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත.

    ඒ අනුව මෙම ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් ලෙස ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමගින් නොවැම්බර් මස පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි.

    මෙම ප්‍රහාරයෙන් එරට සිවිල් වැසියන් 5 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.
    එක අල්ල ගේ කැමැත්ත නේද @Al Baik :ROFLMAO::ROFLMAO::ROFLMAO: