නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    අනේ ඔකිගේ මොකද්ද බන් සින්දුවක් තියෙන්නේ ?
    නිකන් බෙරිහන් දෙනවා vocal range තියනව කියලා පෙන්නන්න . තේරුමක් නැතුව බෙරිහන් දෙන එක වැඩක් නෑ .
    පුක නම් තියෙනවා ලොකුවට
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    හඬ පරාසය විතරක් නෙමේ, නන්දා මාලිනීගෙ විශේෂත්වය තියෙන්නෙ වචන පැහැදිලිව, හැඟීමත් එක්ක ගායනා කරන විදියෙයි කියලයි මට හිතෙන්නෙ. හැම ගීතයකටම උස් හඬක් ඕන නැති වුණත්, ඇයගෙ හඬේ තියෙන අනන්‍යතාවය වෙන කාටවත් ලේසියෙන් ගන්න බෑ.
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    617
    751
    93
    මම අහලා තියෙන දෙයක් තමයි අර දුහුළු මලක් එකේ "බොඳ මීදුම් කඳු ‍රැල්ලේ" ගීතයට අබේවර්ධන බාලසූරිය එක්ක මහා ගායිකාවක්ලු ගීතය ගයන්න ‍තෝරාගෙන හිටියේ, ඒ වුනාට මේ ගායකයා අලුත් කෙනෙක් හින්දා ඒ මහා ගායිකාව බෑ කියලා තියෙනවලු ගයන්න,

    ඒ පාරලු සුජාතා අත්තනායක ඇවිල්ලා ගීතය ගයලා තියෙන්නේ, පස්සෙ ගීතය ගොඩක් ජනප්‍රිය වුනා.

    අර එම්. එස්. ප්‍රනාන්දු සින්දු කියන්න ඇවිල්ලා ගීත ගායනා කරන්න බෑ කියල ෆේල් කරපු කතාවකුත් තියෙනවනේ.

    එක එක තැන් වල ගුරු කුල හදාගෙන ඉන්නවා, වෙන කෙනෙකුට ලේසියෙන් එන්න බෑ.

    නන්දාමාලනී එහෙමයි කියලා කියන්නෙ නෑ, මොකද මම දන්නෙ නෑ.

    ඉස්සර අර මොකක්ද කලා විශ්වවිද්‍යාලෙකට ‍තෝරන්න පරීක්ෂණ යනවලු, වැඩේ තියෙන්නේ ඒ බෝඩ් එකේ ඉන්නෙත් එළියේ සංගීත පන්ති තියන අය නම් මොකද වෙන්නේ?

    ඉස්සර ගී තැටි වල ඉරි ඇන්දේ නැද්ද?

    ආණ්ඩු මාරුවෙන විදිහට ගායක ගායකාවන්ගේ නිර්මාණ උඩ යට ආවේ නැද්ද?

    දැන් ඒක අඩුයි මට හිතෙන විදිහට. මොකද අද මොකක් හරි චැනල් එකක් තමන්ගේ සින්දුව දාන්නේ නැත්නම් දාන්න ඕන තරම් social media තියෙනවා.
     
    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    296
    356
    63
    1791531415360.png

    මම නම් කියන්නේ මෙයා තමයි ලෙවල් 1 ඉන්නෙ
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    708
    483
    63
    මම අහලා තියෙන දෙයක් තමයි අර දුහුළු මලක් එකේ "බොඳ මීදුම් කඳු ‍රැල්ලේ" ගීතයට අබේවර්ධන බාලසූරිය එක්ක මහා ගායිකාවක්ලු ගීතය ගයන්න ‍තෝරාගෙන හිටියේ, ඒ වුනාට මේ ගායකයා අලුත් කෙනෙක් හින්දා ඒ මහා ගායිකාව බෑ කියලා තියෙනවලු ගයන්න,

    ඒ පාරලු සුජාතා අත්තනායක ඇවිල්ලා ගීතය ගයලා තියෙන්නේ, පස්සෙ ගීතය ගොඩක් ජනප්‍රිය වුනා.

    අර එම්. එස්. ප්‍රනාන්දු සින්දු කියන්න ඇවිල්ලා ගීත ගායනා කරන්න බෑ කියල ෆේල් කරපු කතාවකුත් තියෙනවනේ.

    එක එක තැන් වල ගුරු කුල හදාගෙන ඉන්නවා, වෙන කෙනෙකුට ලේසියෙන් එන්න බෑ.

    නන්දාමාලනී එහෙමයි කියලා කියන්නෙ නෑ, මොකද මම දන්නෙ නෑ.

    ඉස්සර අර මොකක්ද කලා විශ්වවිද්‍යාලෙකට ‍තෝරන්න පරීක්ෂණ යනවලු, වැඩේ තියෙන්නේ ඒ බෝඩ් එකේ ඉන්නෙත් එළියේ සංගීත පන්ති තියන අය නම් මොකද වෙන්නේ?

    ඉස්සර ගී තැටි වල ඉරි ඇන්දේ නැද්ද?

    ආණ්ඩු මාරුවෙන විදිහට ගායක ගායකාවන්ගේ නිර්මාණ උඩ යට ආවේ නැද්ද?

    දැන් ඒක අඩුයි මට හිතෙන විදිහට. මොකද අද මොකක් හරි චැනල් එකක් තමන්ගේ සින්දුව දාන්නේ නැත්නම් දාන්න ඕන තරම් social media තියෙනවා.
    සුජාතා අත්තනායකට වඩා මහා කෙනා කවුද
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    මම හිතන්නේ ලංකාවේ හොඳම ගායිකාවෝ අඩුයි. මෙතන දාලා තියෙන ගායිකාවන්ගේ සින්දු කිහිපයක් විතරයි හොඳ මොකද හැම එකම සෙට් නැහැ.
    හැබැයි ගායකයෝ ගත්තොත් ඉස්සර අයගේ සින්දු බහුතරයක් සෙට්. මිල්ටන්, ක්ලැර්න්ස්, ජෝතිපාල, කපුගේ, සුනිල්, සෝමතිලක, ප්‍රියා, සනත් නන්දසිරි වගේ අයගේ සින්දු ඕනෙම මූඩ් එකක අහන්න පුළුවන්.
    අලුත් ගායක ගායිකාවෝ දක්ෂ අය හිටියත් ඒ අයට ඒ ගැම්ම අල්ලන් යන්න බැහැ. ඒ අය ජනප්‍රිය වෙන්නේ පරණ අයගේ සින්දු කියලා.
    අලුත් සින්දුවක් කියලා සුමානයක් ගියාම එක්කෝ අර වයිබ් එක නැහැ , නැත්තම් තව අලුත් සින්දු ඕනේ තරම් ඇවිල්ලා.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    ‘මෙත් මල් පිබිදේවා’ අහද්දී තේරෙනවා ඇගේ හඬේ තියෙන පාලනයයි හැඟීමයි කොච්චරද කියලා.
    අතිවැඩූ කියන්න අමාරුයි, ඒ සිංදු තාමත් හිතට දැනෙනවා.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,957
    991
    113
    United States
    මල්සරෝ ගීතය අහද්දි නන්දා මාලිනීගේ හඬේ තියෙන සරලකමයි හැඟීමයි දෙකම එකට දැනෙනවා. මේ වගේ ගීත කවදාවත් පරණ වෙන්නේ නෑ, අදටත් ඒ රසය එහෙමම තියෙනවා.
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,288
    1
    2,496
    113
    32
    Heaven
    GraphicsGods.com
    මෙලෝ රේන්ජ් එකක් නැති චාමරයට අච්චර ෆෑන් බේස් එකක් ඉන්නෙ කොහොමද බන්, ඒ වගේ තමයි.

    පුක වෙනයි ගායකයො වෙනයි

    උමාරියා සින්දුවක් කියාගන්න බැරිව රෙවෙන අවස්තාවක්:
     
    Last edited: