නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

sthiwanka

Active member
  • Nov 29, 2021
    120
    67
    28
    දැන් දියත තියෙන්නෙ ඔතන. එ මාර්කට් එක තමා හරියටම ඕක. ඉතිහාසය මකන්නේ එහෙම
    සමනලාම කරලා දාලාද?
    දැන් කිසිම දෙයක් නැද්ද?

    අද දැන ගත්තෙත් බොහොම පිං ගොඩ ගත්තාට♥️
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    516
    93
    නන්දා මාලිනී වැඩක් නෑ කියන උන් බලපන් එයාගෙ එක සින්දුවක් තියෙනවද කියල වැඩක් නෑ කියන්න පුලුවන්. හැම සිංදුවක්ම පට්ට unique. 90% ක්ම මාස්ටර්පීස්.
    ඔයා ඔහොම කියනකොට මතක් වුනේ සතියකට දෙකකට විතර කලින් මහා වාදයක් වෙච්ච ගීතයේ අයිතිය..
    කොහමද නන්දා මාලීනී ගැන ඔච්චරටම කියන්නේ එයාගේ ගීත අරමයි මෙහෙමයි කියල.. එය නිකන්ම නික ගායකයෙක් විතරයි... වැඩ්ඩ ගීතයේ අයිතිය හිමි රචකයා සහ තනු නිර්මාපකය... ඔන්න ඔහොමනේ අපේ අය කිව්වේ.. දැන් ඇයි නන්දා මාලිනීට අයිතියක් නෑ නිකන්ම නිකන් හඬක් දීපු කෙනෙක් විතරයි කියන්නේ නැත්තේ? දැන්වත් අපේ මේ පිස්සු හැත්ත තේරුම් ගන්න ඕනේ ගීතයේ මුල් ගායකයටත් යම්කිසි අයිතියක් දෙන්න ඕනේ කියන එක... අපි හැමෝම දේශීය විදේශීය ගීත ගැන කතා කරන්නේ ගායකයගේ නමින් නේ.. ඉතින් ඇයි යම්කිසි අයිතියක් දෙන්න බැරි..?මම හිතන්නේ මේ ගැටුම පටන් ගත්තේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ ගීයක් එයාට කියන්න එපා හෝ මොකක් හරි කතාවකින්...
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,911
    8,248
    113
    Kotahena
    මෙහෙම හිතලා balapanko

    H. R. Jothipala කියන ගායකයා තනිකර out සින්දු කියලා legend කෙනෙක් උනේ ඇයි කියලා උබලට තේරෙන්නේ නැත්තං, උබලට තේරෙන්නේ නෑ නන්දා මාලිනී කියන ගායිකාව ඉන්න තැන. උබලා නොදන්න දේවල් තියනවා, උබලා ගෙ මිම්ම valid නැහැ. දුකම සිද්ධිය කියන්නේ ඇයි valid නැත්තේ කියලා උබලා වත් දන්නේ නෑ
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    660
    453
    63
    ඔයා ඔහොම කියනකොට මතක් වුනේ සතියකට දෙකකට විතර කලින් මහා වාදයක් වෙච්ච ගීතයේ අයිතිය..
    කොහමද නන්දා මාලීනී ගැන ඔච්චරටම කියන්නේ එයාගේ ගීත අරමයි මෙහෙමයි කියල.. එය නිකන්ම නික ගායකයෙක් විතරයි... වැඩ්ඩ ගීතයේ අයිතිය හිමි රචකයා සහ තනු නිර්මාපකය... ඔන්න ඔහොමනේ අපේ අය කිව්වේ.. දැන් ඇයි නන්දා මාලිනීට අයිතියක් නෑ නිකන්ම නිකන් හඬක් දීපු කෙනෙක් විතරයි කියන්නේ නැත්තේ? දැන්වත් අපේ මේ පිස්සු හැත්ත තේරුම් ගන්න ඕනේ ගීතයේ මුල් ගායකයටත් යම්කිසි අයිතියක් දෙන්න ඕනේ කියන එක... අපි හැමෝම දේශීය විදේශීය ගීත ගැන කතා කරන්නේ ගායකයගේ නමින් නේ.. ඉතින් ඇයි යම්කිසි අයිතියක් දෙන්න බැරි..?මම හිතන්නේ මේ ගැටුම පටන් ගත්තේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ ගීයක් එයාට කියන්න එපා හෝ මොකක් හරි කතාවකින්...
    ප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති. ප්‍රියා නැතිනම් ගීතයත් නෑ. වෙන අයට පුලුවන් කොපි කරන්න විතරයි.
    නන්දා මාලිනීගේ ගීත නම් වෙන අයට වුනත් ඊට වඩා හොඳට වුනත් කියන්න පුලුවන්
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    516
    93
    හේතුව වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ හිටපු විදුහල්පතිගෙ පුතා එක්ක ඇතිකරගත්තු පුද්ගලික ආරවුලක් කියල කියවෙන්නෙ
    ඔයාගේ කතාවෙම තියෙනව වෙල තියෙන්නේ මොකක්ද කියන එක... ඒකාලේ රජයට විරුද්ධව භීෂනයක් තිබ්බ එක කවුරුත් නොදන්නවා නෙවෙයිනේ... කැරලි ගහපු උන් සාමාන්‍ය ජනතාව කීදෙනෙක් මැරුවද උන්ට අවනත උනේ නෑ කියල.. ඉස්කොලේ ළමයි පවා උන්ගේ ග්‍රහණයට ගත්තා.. ඒක නිසා විදුහපතිගේ පුතා එක්ක පැටලුනු අයගෙන් පලිගන්න කවුරුහරි ඔයා අහිංසකයි කියන අයව පටලවලා... හරියට අදකාලේ කුඩ්ඩ, අයුධ පෙන්වන්න ගියා, කොටියා වගේ ලේබල් ඇලවීම වගේ.. ඒ ක්‍රමවලට අපි නොදන්න කීදෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවන්න ඇත්ද? පහුගිය කාලේ පුන පුනා කියපු දෙයක් තමයි කදිරගාමර්ගේ සිද්ධියේදී අල්ලපු ගෙදර අත්තක් කපන්න ආපු කෙනා නිකරුනේ කොටියෙක් කියල හිරේ ගියා කියන එක... අවුලවපු උන් පැත්තක.. ඇවිලිච්ච උන් දුක් විඳිනවා..
    අන්තිමට නන්දා මාලීනීත් පිළිකාවක් හැදිලා අවුරුදු කීපයක් ඉඳල මැරුනා.. පිළිකා කතාව මරික්කාර් යූටියුබ් සංවාදයකදී කියල තිබ්බා...

    ප්‍රියා සූරියසේනගේ ගීත සැලකුවොත් 100%ක්ම ගායකයටයි අයිති
    kawuda kiwwea.. eyada lyrics & music sindu okkogema
    ------ Post added on Aug 23, 2026 at 1:42 AM