නන්දා මාලිනී අතිවැඩූ කෙනෙක්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    658
    453
    63
    දැන් ඉන්න උන්ට කොච්චර වෝකල්, රෙන්ජ් තිබුනත්...වැඩක් නැ..හදවතට කතාකරන්න බැ...ෆීලින්ග්ස් නැ... කීප සැරයක් ඇහුවම සින්දුව ඉවරයි...ආව ගියා...

    නන්දා මාලිනී...අමරදේව..සුනිල් එදිරිසීන්හ වගේ අයගෙ සින්දු...මියුසික් නැතිව කිව්වත් වදින්නෙ හද පතුලටමයි...ටින් බෙලෙක්ක සින්දු වගෙ නෙවේ...එපා වෙන්නෙ නැ...
    බාචි සුසාන්, ෂිමාන් මිහිරංග
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,873
    1
    15,203
    113
    දැන් ඉන්න උන්ට කොච්චර වෝකල්, රෙන්ජ් තිබුනත්...වැඩක් නැ..හදවතට කතාකරන්න බැ...ෆීලින්ග්ස් නැ... කීප සැරයක් ඇහුවම සින්දුව ඉවරයි...ආව ගියා...

    නන්දා මාලිනී...අමරදේව..සුනිල් එදිරිසීන්හ වගේ අයගෙ සින්දු...මියුසික් නැතිව කිව්වත් වදින්නෙ හද පතුලටමයි...ටින් බෙලෙක්ක සින්දු වගෙ නෙවේ...එපා වෙන්නෙ නැ...
    මම හිතන්නෙ Technology, Vocal gimmicks (high tone අදෝනා "variations") වැඩි උනත් එක්කම ඕක ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම Music වල උන එකක්.

    English වලිනුත් මම නම් 2000 මුලින් පස්සෙ ආව කිසිම සින්දුවක් අහන්නෙ නෑ. අහන්න බෑ. තාම අහන්නෙ SOAD, Linkin Part, Eminem ගෙ මුල් කාලෙ ඒව, Bryan Adams, Richard Marx, වගෙ ටිකක් විතරයි. සිංහල වලින් ඉතින් පරණ සෙට් එක විතරයි. අළුත් ඒව එක්කො too tech නැත්තම් හයි පිච් අනවශ්‍ය අඳෝනා. අහන එකාට ෆීල් වෙන්න සින්දු කියන්නෙ නෑ දැන්. කියන උන්ගෙ Vocal Cord වලටනම් ෆීල් වෙනව ඇති.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,916
    523
    113
    Sri Lanka
    umaria > nanda malini. නන්දා මාලිනි නහයෙන් නේ කියන්නේ අර සතුටු සුරන්ගයත් කියන්නේ ඒ වගේ 🥴
    ඔය කිව්වේ හොඳ ගොන් කතාවක්.

    මම හිතන්නෙ Technology, Vocal gimmicks (high tone අදෝනා "variations") වැඩි උනත් එක්කම ඕක ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම Music වල උන එකක්.

    English වලිනුත් මම නම් 2000 මුලින් පස්සෙ ආව කිසිම සින්දුවක් අහන්නෙ නෑ. අහන්න බෑ. තාම අහන්නෙ SOAD, Linkin Part, Eminem ගෙ මුල් කාලෙ ඒව, Bryan Adams, Richard Marx, වගෙ ටිකක් විතරයි. සිංහල වලින් ඉතින් පරණ සෙට් එක විතරයි. අළුත් ඒව එක්කො too tech නැත්තම් හයි පිච් අනවශ්‍ය අඳෝනා. අහන එකාට ෆීල් වෙන්න සින්දු කියන්නෙ නෑ දැන්. කියන උන්ගෙ Vocal Cord වලටනම් ෆීල් වෙනව ඇති.
    2006 පස්සෙ සින්ඩු නැත commercial ඇත
    ------ Post added on Aug 22, 2026 at 10:53 AM
     
    • Like
    Reactions: RealityOfX

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    දෙදාහෙන් පස්සෙ කියලා හරියන් නෑ. හරියට කියාපන්. දෙදාස් එකේ ඉපදිච්ච උනුත් දෙදාහෙන් පස්සෙ. දැන් උන්ට ළමයිනුත් ඉන්නවා.

    වයස අනුවත් ඕක ඩිපෙන්ඩ් වෙනවා. ඉස්සරම මම ටීනේජ් කාලෙත් මටත් ඔහොම තිබ්බා. ඒත් පස්සේ ඔය සිංඳු සෙට් වෙන්න ගත්තා. ඒත් ඔය නන්දා මාලිනි කියාපු "යනවා නම් අනෙ මන් අරන්" සිංදුව නම් සෙට් උනේ නෑ.

    තරුණ කාලේ ආරම්භක අවධියේ අවසානයට යනකොට තමා සින්දු ටික සෙට් උනේ. හැබැ‍යි ඉතිං දැං කාලේ වෙනස්. උබලා ලබන අත්දැකීම් වත් දේවල්වත් අපිට ඒ කාලේ තිබ්බේ නෑ. සමහර විට අපේ පරම්පරාවත් එක්ක අමරදේවලාගේ නන්දා මාලිනී ලාගේ සිංදු රස විදපු අයගේ අවසානයත් සනිටුහන් වෙයිද දන් නෑ.
    යනවා නම් සින්දුව මන් අහල තියෙන විදිහට නම් හින්දි තනු වලට සිංහල වචන දාල කියපු සින්දු වලට අපහාස කරන්න වගේ කියපු එකක්
    deka he pebeli bar සින්දුව
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    අපිට නම් ඉතින් නන්දා මාලිනි 1. ශශිකා නෙලූ උමාරියා කාංචනා 2 යොහානී 52
     
    • Haha
    Reactions: RealityOfX

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,482
    113
    රාජ්‍ය ගෞරව ඔක්කොම හම්බෙන්න ඕනේ ඒවා හරි ඉතින් mass audience එකේ legend කෙනෙක් නේ. මටනම් එහෙම ඉතින් සින්දු අහලා අරගල කරන්න හිතෙන්නේ නැහැ ලොකු මාස්ටපිස් ගතියක් නැහැ ඉතින් බර සාහිත්‍ය lyrics දාලා "සම්භාව්‍ය" කියන type එකේ music දාලා විතරයි. කොහොමත් voice එකත් සෙට් නැහැ. ඒ හින්ද එයාගේ සින්දු සෙට් නැහැ, එක එකාගේ රසාස්වින්දනේ තමයි ඉතින්. නන්දා මාලිනි, ගුණදාස කපුගේ, even අමරදේව ගේ ගොඩක් සින්දු පට්ටම suicidal අනාත vibe එකක් තියෙන්නේ ඇහුවම පට්ට කාලකන්නි vibe බන් 🤷‍♂️ පරණ අයගෙන් ක්ලැරන්ස්, රූකාන්ත තමයි මගේ taste එක.
    නන්දා මාලිනීගෙ මොනවද බන් එහෙම සම්භාව්‍ය ඒවා තියෙන්නෙ. එයාගෙ සිංදු බහුතරේ ඔය දෙපැත්තටම නැති sweet spot එකක තියෙන්නෙ.
    අරලිය ලන්දට වගේ සමහර සිංදු remix වෙලා gen z උන්ගෙ tiktok වල ඉඳන් trend උනා.