අසනීප කෙනෙකුට ප්රතිකාර ලැබෙන එක මූලික අයිතියක් — ඒක කාටත් එක වගේ තියෙන්න ඕනේ. ප්රතිකාර අවසන් නම් නැවත බන්ධනාගාරයට රැගෙන යාම නීතිමය ක්රියාවලිය අනුව වෙන දෙයක්. නඩුව මොන අතට ගියත්, නීතිය හැමෝටම සමානව ක්රියාත්මක වෙනවද කියන එකයි මෙතැන වැදගත් ප්රශ්නය.