තාම්බ්රලිංගය යනු ක්රිස්තු වර්ෂ 2 වන සියවසේ සිට 14 වන සියවස දක්වා මලයා අර්ධද්වීපයේ පැවති පැරණි, ඉන්දීය ආභාෂය ලත් රාජධානියකි. මෙහි අගනුවර වූයේ නගර ශ්රී ධර්මරාජ (Nagara Sri Dharmaraja . වර්තමාන තායිලන්තයේ Nakhon Si Thammarat) නගරයයි. මෙම රාජධානියේ වැසියන් සහ පාලකයන් ශ්රී ලංකාවේ ඉතිහාස මූලාශ්රවල හඳුන්වා දී ඇත්තේ "ජාවක" (Javaka) හෝ මැලේ (Malay) ජාතිකයන් වශයෙනි.
තාම්බ්රලිංග ඉතිහාසයේ වඩාත්ම ප්රසිද්ධම පාලකයා වන්නේ චන්ද්රභානු ශ්රී ධම්මරාජ (Chandrabhanu) රජුය. 13 වන සියවසේදී (ක්රි.ව. 1247 සහ 1262 දී පමණ) ලංකාව ආක්රමණය කරන්න උත්සහා කර ඇත. චන්ද්රභානු රජු ශ්රී ලංකාව ආක්රමණය කිරීමට දෙවරක්ම උත්සාහ කළ අතර, එම අවස්ථා දෙකේදීම ඔහු දැඩි ලෙස පරාජයට පත් විය
13 වන සියවසේ අගභාගය වන විට තායිලන්තයේ නැගී ආ සුඛෝතායි (Sukhothai) රාජධානියට සහ පසුව 14 වන සියවසේදී අයුත්තා (Ayutthaya) රාජධානියට යටත් වීමෙන් තම්බ්රලිංග රාජධානිය ස්වාධීන රාජ්යයක් ලෙස අවසන් වී, තායිලන්තයේ කොටසක් බවට පත් විය.
https://en.wikipedia.org/wiki/Tambralinga
https://en.wikipedia.org/wiki/Dambadeniya–Tambralinga_wars

Last edited: