-333-

Well-known member
  • Aug 3, 2014
    10,625
    13,591
    113
    34
    ෆින්ලන්ඩ්
    Canton Fair gihin (October 15 to November 4, 2026) Seller kenek set kargena diliver kara ganna eka thamai hodama kramya.

    podi podi ewa num awuluk nehe. over 2 million items num aehata gihin bala la manufacturing karana thanta gihin bala la thmanta ona widiyata hada gena test karala gann eka thami hoda.

    Ali baba horuth innawa bun.
     
    • Like
    Reactions: Solo Rider

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    Single machinery එකක් නම් stocks ගේනවට වඩා ලේසිම දේ Guangzhou වල ඉන්න හොඳ freight forwarder කෙනෙක් set කරගන්න එක. Supplier ට කියලා එයාගෙ warehouse එකට යවන්න, එයා shipping + clearing ඔක්කොම කරනවා. ගෙවන්න කලින් machine එකේ HS code එකයි weight එකයි බලලා duty එක කීයද කියලත් අහගන්න, නැත්නම් මෙහෙදි තමයි අවුල එන්නෙ.