Questions වාසනා බේකර්ස් Karana aya kauda

dinushadre

Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    වාසනා බේකර්ස් eken badu aran sell karana aya kauda inne visthara tikak kiyapallako, wade wenne kohomada pm ekak hari danda
     
    • Like
    Reactions: D_Mad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    https://elakiri.com/members/migaramk.38647/

    migaramk මෙයා හෝ මෙයාගෙ නෑයෙක් තමා වාසනා බේකරිය කරේ
    දුරින් නැයෙක් වෙනහ් එකක්ගෙ හැබැයි බක්කරේ එදවස් වල රැගුවෙහ් නම් බෙකරිය උගෙ වගෙහ්
     
    • Haha
    Reactions: 2osama

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දුරින් නැයෙක් වෙනහ් එකක්ගෙ හැබැයි බක්කරේ එදවස් වල රැගුවෙහ් නම් බෙකරිය උගෙ වගෙහ්
    🤭 හොඳ එකා දැන් නම් මේ පැත්තෙ එන්නෙ නෑ
     
    • Like
    Reactions: XpressM and D_Mad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    🤭 හොඳ එකා දැන් නම් මේ පැත්තෙ එන්නෙ නෑ
    උ බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවදහ් කොහෙද දැන්. අන්තිමට දැක්කේ උ කොහෙද පෙන්ට් කොම්පැනියකහ් වැඩ කරා
    එදයි පස්සෙ දැක්කෙමහ් නැහ් දැන් මොනා කරනවදහ් .. ෆෙක් එකකින් එනවද කියලත් කියලා ශුවර් නැහ්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උ බැදලා ලමයි දෙන්නෙක් ඉන්නවදහ් කොහෙද දැන්. අන්තිමට දැක්කේ උ කොහෙද පෙන්ට් කොම්පැනියකහ් වැඩ කරා
    එදයි පස්සෙ දැක්කෙමහ් නැහ් දැන් මොනා කරනවදහ් .. ෆෙක් එකකින් එනවද කියලත් කියලා ශුවර් නැහ්
    පොරට ෆේක් නම් නැතුව ඇති..ගොඩ කාලෙක ඉඳන් පේන්ඩත් නෑ පොස්ට් දාන්නෙත් නෑ..බැඳල ලමයි එක්ක ලයිෆ් එක බිසී ඇති.
     
    • Like
    Reactions: XpressM and D_Mad

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Uba karanava mcn labayak thiyenavada, mn badulla pathte
    මම දන්නා පොරක් ඉන්නවා ආසිරි කේක් කරලා ගොඩ ගියපු, ඕව බිස්නස් පටන් අරන් කැඩිලා ගිහින් ගොඩක් වාසනා ආසිරි කේක් කරන අය ඉන්නවා , බේකරියක් අල්ල ගත්තොත් ඔයාට කේක් ගෙනෙල්ලත් දේවි . තියන් විකුනන්නයි තියෙන්නේ .
    හැබැයි ඉතින් බේකරියේ ඉඳන් තියෙන දුර අනුව ලාභෙ කොහොම වෙයිද දන්නේ නෑ .

    ගූගල් එකේ සර්ච් කරාම එනවා බුත්තල "දෙනියාය ආසිරි" කේක් කඩයක් තියෙනවා කියලා . දෙනියාය බේකරිය කරන්නේ ඒ පවුලේ තාත්තා කියලයි මම අහලා තියෙන්නේ
     
    • Like
    Reactions: dinushadre

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    මම දන්නා පොරක් ඉන්නවා ආසිරි කේක් කරලා ගොඩ ගියපු, ඕව බිස්නස් පටන් අරන් කැඩිලා ගිහින් ගොඩක් වාසනා ආසිරි කේක් කරන අය ඉන්නවා , බේකරියක් අල්ල ගත්තොත් ඔයාට කේක් ගෙනෙල්ලත් දේවි . තියන් විකුනන්නයි තියෙන්නේ .
    හැබැයි ඉතින් බේකරියේ ඉඳන් තියෙන දුර අනුව ලාභෙ කොහොම වෙයිද දන්නේ නෑ .

    ගූගල් එකේ සර්ච් කරාම එනවා බුත්තල "දෙනියාය ආසිරි" කේක් කඩයක් තියෙනවා කියලා . දෙනියාය බේකරිය කරන්නේ ඒ පවුලේ තාත්තා කියලයි මම අහලා තියෙන්නේ
    Ela ban wasana ekennam ba kiuwa me laga ekak thiyenava kiyala 2km durin
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    වාසනා බේකර්ස් eken badu aran sell karana aya kauda inne visthara tikak kiyapallako, wade wenne kohomada pm ekak hari danda
    Horana bn meka thyenne. Cake ඉස්සර පට්ටම රසයි. හැබැයි හෙන scene එකක් ගියා ඕවට පුන්නක්කු දානවා කියලා. අපි නම් කනවා බං.

    රට වටේටම delivery කරනවා.
     
    • Like
    Reactions: dinushadre