ප්‍රතිකාර ලබා දී ශිරන්ති නැවත වැලිකඩට රැගෙන යයි.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,370
    1,202
    113
    United States
    අසනීප කෙනෙකුට ප්‍රතිකාර ලැබෙන එක මූලික අයිතියක් — ඒක කාටත් එක වගේ තියෙන්න ඕනේ. ප්‍රතිකාර අවසන් නම් නැවත බන්ධනාගාරයට රැගෙන යාම නීතිමය ක්‍රියාවලිය අනුව වෙන දෙයක්. නඩුව මොන අතට ගියත්, නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවද කියන එකයි මෙතැන වැදගත් ප්‍රශ්නය.
     
    • Like
    Reactions: wpril5

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,626
    113
    අසනීප කෙනෙකුට ප්‍රතිකාර ලැබෙන එක මූලික අයිතියක් — ඒක කාටත් එක වගේ තියෙන්න ඕනේ. ප්‍රතිකාර අවසන් නම් නැවත බන්ධනාගාරයට රැගෙන යාම නීතිමය ක්‍රියාවලිය අනුව වෙන දෙයක්. නඩුව මොන අතට ගියත්, නීතිය හැමෝටම සමානව ක්‍රියාත්මක වෙනවද කියන එකයි මෙතැන වැදගත් ප්‍රශ්නය.
    Eka thama oya karala thiyenne. Government medical treatment dena eka hodai. Un hadapu eewane. Shiranthita kohomath hoda athi.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,510
    345
    83
    එතුමියගේ රාහු අපල දුරු වේවා..!!
    නිරෝගි සුව අත්වේවා...!!
    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම ලැබේවා....!!
    මෙත් මල් පිබිදේවා... !!
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,807
    113
    43
    Wakanda
    එතුමියගේ රාහු අපල දුරු වේවා..!!
    නිරෝගි සුව අත්වේවා...!!
    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ ඇල්ම බැල්ම ලැබේවා....!!
    මෙත් මල් පිබිදේවා... !!
    උබ නේද රැස්වීමෙදි කෑගැහුවෙ
    මගෙ ඇටයක් නෑ... මගෙ ඇටයක් නෑ... කියල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,927
    40,105
    113
    Homagama
    ශිරන්ති රාජපක්ෂ මැතිණියට ඉක්මන් සුව පතා බෝධිපූජාවක් කරමුද කියලා ඇහුවම මයිනා
    %E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-mahinda.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,260
    11,330
    113
    Forest
    මෙත්මල් පිබිදේවා… හරහට මෙත්මල් පිබිදේවා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,730
    9,100
    113
    මේකෙ සුවර් එකට ඔප්පු කරන්න සක්ශි ඇති.. අනික එකේ එතකොට NSB සභාපති ශිරානි බන්ඩාරනායකගේ හස්බන්ඩ්නේ.
    මේක ඔප්පු උනොත් ඉතින් මහින්දානන්දට උන දේ තමා.. නඩුවනම් තව අවුරුදු 4-5ක් අඩුම දුවයි