රණ්ඩු කරන හාමුදුරුවෝ රැකලා දෙන ශාසනය තුළ භාවනා කරන හාමුදුරුවෝ ලෝකයෙන් මිදිලා යනවා

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,400
    3,765
    113
    colombo
    නාලන්දාවේ අවසානය.

    images

    images

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,794
    113
    43
    Wakanda
    රණ්ඩු කරාම කොහොමද හුත්තො ශාසනය රැකෙන්නෙ. ශාසනය පිරිහෙනවනෙ මයිත්රීය නැති තැන.
    අරක්කුබීල කෑගහල එක එකාගෙ දේශපාලන කොන්ත්‍රාත් කරන උන් ශාසනය කනව.
    ශාසනය රකින්නෙ දායකයොයි ධර්මධර භික්ෂුයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,400
    3,765
    113
    colombo
    රණ්ඩු කරාම කොහොමද හුත්තො ශාසනය රැකෙන්නෙ. ශාසනය පිරිහෙනවනෙ මයිත්රීය නැති තැන.
    අරක්කුබීල කෑගහල එක එකාගෙ දේශපාලන කොන්ත්‍රාත් කරන උන් ශාසනය කනව.
    ශාසනය රකින්නෙ දායකයොයි ධර්මධර භික්ෂුයි
    ඔයා වාගුරන්නේ මර්යිත්‍රි

    කුඩාපොල හිමි වාරියපොළ සුමංගල s මහින්ද . සරණංකර හමදුරුවෝ ඉනට ඇත තියාගෙන

    බෙල්ල කපන්න එනවා නම් මෛත්‍රී කරපු නිසා තමයි නාලන්දාව ගිනි තියලා සෙට් එකම සෙත්ත පෝච්චි වුණේ.

    බුද්ධාගම ලංකාව රැකුණේ එහෙමයි. දේමලුන්ගේ තම්බි සල්ලි වලට පුක දීලා බෞද්ධයන්ට ගහන්න ආව එකම රාජා අනුර නෙමෙයි.

    රණ්ඩු කරාම කොහොමද හුත්තො ශාසනය රැකෙන්නෙ. ශාසනය පිරිහෙනවනෙ මයිත්රීය නැති තැන.
    අරක්කුබීල කෑගහල එක එකාගෙ දේශපාලන කොන්ත්‍රාත් කරන උන් ශාසනය කනව.
    ශාසනය රකින්නෙ දායකයොයි ධර්මධර භික්ෂුයි

    උදේ ඉඳන් මේකේ ලැගලා කුණුහාපරා වපුරන උබ දාන්න බුදුදහම. බුදුදහම කීයටවත් කියලා නැහැ. අනේ මරන්න එනවා නම් බෙල්ල දිග් කරපං කියලා

    සම්මා දිටඨිය
    ප්‍රඥාව නැති උබෙන් මොන බලාපොරොත්තු වෙන්න ද

    තමන්ව මරන්න එන කෙනාට මෛත්‍රිය කරන විට තමන් මැරුණොත්?

    ඔයාගේ ප්‍රශ්නයේ වැදගත්ම කොටස මේකයි.

    බුදු දහම අනුව කරුණු තුනක් වෙන් කරලා තේරුම් ගන්න පුළුවන්.

    මෛත්‍රිය: අනෙක් පුද්ගලයාටත් යහපතක් වේවා කියන සිත.
    අහිංසාව: හිතාමතා අනෙක් පුද්ගලයාට හානි නොකිරීම.
    ප්‍රඥාව: තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගත යුතු ආකාරය නිවැරදිව තේරුම් ගැනීම.
    ------ Post added on Oct 9, 2026 at 5:05 PM
     
    • Like
    Reactions: Z e u s

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,842
    6,548
    113
    රණ්ඩු කරාම කොහොමද හුත්තො ශාසනය රැකෙන්නෙ. ශාසනය පිරිහෙනවනෙ මයිත්රීය නැති තැන.
    අරක්කුබීල කෑගහල එක එකාගෙ දේශපාලන කොන්ත්‍රාත් කරන උන් ශාසනය කනව.
    ශාසනය රකින්නෙ දායකයොයි ධර්මධර භික්ෂුයි
    Pissu ballek laga bhavana karanna puluwanda kiyapan jeppa
     
    දැන් ලංකාව පන්සල් කීයක් ගිනිතියන්න ආවද ලගදි?

    Pissu ballek laga bhavana karanna puluwanda kiyapan jeppa
    බල්ලො නැති තැනකට පලයන්
    පතිරූපදේසවාසෝච කියන්නෙ ඕක තමයි
    ------ Post added on Oct 9, 2026 at 6:00 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,842
    6,548
    113
    දැන් ලංකාව පන්සල් කීයක් ගිනිතියන්න ආවද ලගදි?

    බල්ලො නැති තැනකට පලයන්
    පතිරූපදේසවාසෝච කියන්නෙ ඕක තමයි
    ------ Post added on Oct 9, 2026 at 6:00 PM
    Hama thanama ubala vage ballao inne
    Marala ma danna one AKD ekkama
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,021
    1
    63,365
    113
    Mother Earth
    රණ්ඩු කරාම කොහොමද හුත්තො ශාසනය රැකෙන්නෙ. ශාසනය පිරිහෙනවනෙ මයිත්රීය නැති තැන.
    අරක්කුබීල කෑගහල එක එකාගෙ දේශපාලන කොන්ත්‍රාත් කරන උන් ශාසනය කනව.
    ශාසනය රකින්නෙ දායකයොයි ධර්මධර භික්ෂුයි
    කවුරුහරි එනවා උබලෑ ගෙදර ගිණි තියන්න. උබ ආ කමක් නෑ ඔයා අපේ ගෙදර ගිණි තිබ්බට අපිට ගේ නැති වෙන්නෙ නෑ කියනවද ? උබ ගිණි තියන්න එන උන් පොල්ලක් හරි අරන් පන්නලා දානවා නේද ? අන්න ඒ වගේ තමයි. උබ එහෙම පන්නල දැම්මොත් තමයි උබේ අම්මට තාත්තට ආච්චිට මල්ලිට නංගිට වැස්සට නොතෙමී ඉන්න ගේ තියෙන්නෙ. එතනදි උබව මැරයෙක් වගේ දකින්න පුළුවන් බලන් ඉන්න මිනිස්සුන්ට. ඒත් ඇත්තටම උබ උබේ ජීවිතෙත් බිල්ලට දීලා උබේ පවුලෙ අය බේර ගත්තා. ඥාණසාර සාදුත් කරේ අන්න ඒ ටික. 🤷‍♂️
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,400
    3,765
    113
    colombo
    දැන් ලංකාව පන්සල් කීයක් ගිනිතියන්න ආවද ලගදි?

    බල්ලො නැති තැනකට පලයන්
    පතිරූපදේසවාසෝච කියන්නෙ ඕක තමයි
    ------ Post added on Oct 9, 2026 at 6:00 PM
    පාස්කු.
    අනුරාධපුර පන්නලා උඩට වදින්න යනවා
    නම් ජාතිවාදී කියන නායකයෝ ඉන්න කොට.

    උතුරේ පුරාවිද්‍යා ස්ථාන එකින් එක කෝවිල් වලට හරෝනකට කට පුක වහන් ඉන්න පුරවෛද්‍යා දෙපාර්තුමේන්තුව රාජ්‍යය හයියෙන් කරන්නේ

    උතුරේ දෙමළ ජාතිවාදය උඩු දුවන කොට ඒවාට සපෝර්ට් කරන ආණ්ඩු ඉන්නකොට.

    උතුරු නැගෙනහිර සිංහල ගම්මාන වලත් ගොවිතැන් වත් කරන්නේ දෙන්නේ නැති කොට.

    වැඩිය ඕනේ නැහැ අරණය සෙනාසන වල කුටි කඩපන් කියලා. ලියුම්.එද්දී.

    කට ඇරියෝත් ෂෝට් එක දෙනවා. ශෝසල් මී ඩීයා කුක්කෝ ටිකයි. රාජයා මාධ්‍ය. බාවිතා කරලා. ජාතිවාදී ලේබල් ගහලා

    වුන් ට පේන්නේ නැහැ. උතුරේ දේමල්ලුන්ගේ වැඩ ජෙරම් ගේ වැඩ.
     
    • Like
    Reactions: Z e u s

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,871
    2,292
    113
    තමන්ව මරන්න එන කෙනාට මෛත්‍රිය කරන විට තමන් මැරුණොත්?

    "පින්වත් මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම්, එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කරගත්තොත්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවෙයි."

    source: https://www.tripitaka.online/sutta/334
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,021
    1
    63,365
    113
    Mother Earth
    "පින්වත් මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම්, එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කරගත්තොත්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවෙයි."

    source: https://www.tripitaka.online/sutta/334
    හුත්ත 🤷‍♂️
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,400
    3,765
    113
    colombo
    "පින්වත් මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම්, එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කරගත්තොත්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවෙයි."

    source: https://www.tripitaka.online/sutta/334
    ඔව් සිතේ කිළිතක් ඇති කරගන්න බැහැ. චේතනාව වැදගත්.

    සිතේ කිලිටක් ඇති නොකරගෙන තමන්ගේ ජීවිතය බේරගන්න කටයුතු කරන්න ඕනේ.

    බුදුහමාදුරුවෝ. අපි ඇවිදින කොට සත්තු මැරෙනවා කියලා ඇවිදින්න එපා කියලා නැහැ.
    බුදු දහම කවදාවත් අන්තගාමයිට ගිහින් නැහැ

    චේතනාව වැදගත් කිව්වේ.

    චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි

    බුදුදහමට අනුව සොරෙකුට තමන්ව මරා දැමීමට ඉඩ දී බලා සිටිය යුතු නැත. බුදුරජාණන් වහන්සේ කිසිම විටක අකර්මණ්‍ය වීමට හෝ තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීමට ඉඩ දෙන ලෙස දේශනා කර නැත.
    මෙම උපමාවෙන් උන්වහන්සේ පැහැදිලි කළේ තමන්ගේ සිත පාලනය කරගන්නා ආකාරය මිස, අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය නොවේ.

    1. ආත්මාරක්ෂාව සහ බුද්ධිමත් ක්‍රියාකාරීත්වය

    අනතුරක් හෝ ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවකදී ඉන් බේරීමට උපරිමයෙන් උත්සාහ කිරීම, පලායාම හෝ බුද්ධිමත්ව තමන්ව ආරක්ෂා කර ගැනීම වරදක් නොවේ. බුදුදහම සැමවිටම අගය කරන්නේ අප්‍රමාදී බව සහ ප්‍රඥාවයි.

    2. "සිත කිලිටි කර නොගැනීම" යනු කුමක්ද?

    කියත් උපමාවෙන් (කකචූපම සූත්‍රය) බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ බාහිරින් කුමන දරුණු තත්ත්වයකට මුහුණ දුන්නත්, තමන්ගේ සිත ඇතුළතින් වෛරය, ක්‍රෝධය හෝ පළිගැනීමේ චේතනාව ඇති කර නොගත යුතු බවයි.
    • ද්වේෂයෙන් ක්‍රියා කිරීම: "මූව මරාගෙන මැරෙනවා" යන වෛරී සිතුවිල්ල සිත කිලිටි කරයි. එම සිතුවිල්ලෙන් මියගියහොත් උපදින්නේ අපායකය.
    • ප්‍රඥාවෙන් ක්‍රියා කිරීම: සොරෙකුගෙන් බේරීමට උත්සාහ කරන්නේ වෛරයකින් තොරව, තමන්ගේ ජීවිතය රැකගැනීමේ පිරිසිදු චේතනාවෙන් නම්, එතැන සිත කිලිටි වීමක් සිදු නොවේ.

    3. උපමාවේ සැබෑ අර්ථය

    මෙය බුදුරජාණන් වහන්සේ වදාළ උත්කෘෂ්ට (උපරිම) සීමාවයි. එදිනෙදා ජීවිතයේදී අපට මුහුණ දීමට සිදුවන සුළු සුළු බැණ වැදීම්, දොස් කීම් හෝ අසාධාරණකම් හමුවේ සිත කිලිටි කර නොගෙන ඉවසීම ප්‍රගුණ කිරීමට මෙම දරුණු උපමාව රුකුලක් කරගත යුතුය.
    ------ Post added on Oct 9, 2026 at 6:45 PM

    . ආත්මාරක්ෂාව සහ කර්මය (Kamma) අතර සම්බන්ධය

    බුදුදහමේ කර්මය ක්‍රියාත්මක වන ආකාරය සහ ආත්මාරක්ෂාව තේරුම් ගැනීමට කරුණු කිහිපයක් වැදගත් වේ:
    • චේතනාව (Intention) ප්‍රධාන වේ: බුදුදහමේ කර්මය තීරණය වන්නේ චේතනාව මතයි. සොරෙකුගෙන් බේරීමට ඔබ ක්‍රියා කරන විට, ඔබේ චේතනාව සොරාව මැරීම හෝ ඔහුට රිදවීම නොව "තමන්ගේ ජීවිතය බේරා ගැනීම" නම්, එතැන දරුණු අකුසල් කර්මයක් සිදු නොවේ.
    • සියල්ල කර්මය නිසාම සිදු නොවේ (නියාම ධර්ම): කෙනෙකුට අනතුරක් වන්නේ පෙර කල කර්මයක් නිසාම නොවේ. ස්වභාවික විපත්, අනුන්ගේ උපද්‍රව (සොරුන්) වැනි බාහිර කරුණු (උතු නියාම, චිත්ත නියාම ආදිය) නිසාද අනතුරු සිදුවේ. එබැවින් "සියල්ල කර්මය" කියා උපේක්ෂාවෙන් බලා සිටීම බුදුදහම අනුමත නොකරයි.
    • වීරිය සහ ප්‍රඥාව (Effort and Wisdom): බුදුරජාණන් වහන්සේ වීරිය (උත්සාහය) අගය කළහ. අනතුරකදී තමන්ගේ ජීවිතය රැක ගැනීමට වීරිය සහ ප්‍රඥාව යෙදවීම කුසල් සහගත ක්‍රියාවකි.

    සාරාංශය: බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව

    බුදුදහම යනු අන්තගාමී දහමක් නොවේ. එය මධ්‍යම ප්‍රතිපදාවයි.
    1. පළමු පියවර: බුද්ධිමත්ව අනතුරෙන් බේරීමට උපරිම උත්සාහ කිරීම (ආත්මාරක්ෂාව).
    2. දෙවන පියවර: යම් හෙයකින් බේරීමට කිසිසේත්ම නොහැකි, මරණය නියත අවස්ථාවකදී (කියතෙන් කපන අවස්ථාව වැනි), වෛරයෙන් හෝ බියෙන් තොරව, සිත මෛත්‍රියෙන් හෝ ධර්මානුකූලව තබාගෙන මියයාම. (එවිට මීළඟ උත්පත්තිය සුගතිගාමී වේ).
    ------ Post added on Oct 9, 2026 at 6:46 PM
     
    • Like
    Reactions: bruges

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,871
    2,292
    113
    ඔව් සිතේ කිළිතක් ඇති කරගන්න බැහැ. චේතනාව වැදගත්.

    සිතේ කිලිටක් ඇති නොකරගෙන තමන්ගේ ජීවිතය බේරගන්න කටයුතු කරන්න ඕනේ.

    බුදුහමාදුරුවෝ. අපි ඇවිදින කොට සත්තු මැරෙනවා කියලා ඇවිදින්න එපා කියලා නැහැ.
    බුදු දහම කවදාවත් අන්තගාමයිට ගිහින් නැහැ

    චේතනාව වැදගත් කිව්වේ.

    චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි

    "පින්වත් මහණෙනි, නපුරු හොරු ඇවිදින් දෙපැත්තේ මිට තියෙන කියතකින් මේ ශරීරයේ කොටස් කපනවා නම්, එවැනි අවස්ථාවක පවා යමෙක් සිත කිලිටි කරගත්තොත්, එයා මගේ අනුශාසනාව කරන කෙනෙක් නොවෙයි. එවැනි අවස්ථාවක වුනත් පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ මෙන්න මේ විදිහටයි. ‘මගේ සිත වෙනස් කරගන්නෙ නෑ, මං පාපී වචන කියන්නෙ නෑ, හිතානුකම්පීව ඉන්නවා, ද්වේෂයෙන් තොරව මෛත්‍රියෙන් ඉන්නවා කියල. ඒ පුද්ගලයා කෙරෙහි මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා. ඒ වගේ ම ඒ මෛත්‍රියට අරමුණු වූ සකල ලෝකයට ම වෛර නැති, තරහ නැති, විපුල වූ, අප්‍රමාණ පළල් සිතකින් යුතුව මෙත් සිත පතුරුවාගෙන අපි වාසය කරනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ හික්මිය යුත්තේ ඔය විදිහටයි."

    ඔය දේශනා කරලා තියෙන විදිහට හික්මෙන ගමන් රණ්ඩු කරන්නත් පුලුවන්ද?
     
    ඔව් පුළුවන්. ඒ තරමට හිත් දියුණු කරගන්න කියන්නේ.

    යකෝ හොරෙක් ඇවිත් පිහිය තිබ්බා ගමන් මට වුට කෙලවන්න නෙමේ ඕනේ. මගේ චේතනාව වෙන්නේ මුගෙන් කොහොමද බේරෙන්නේ කියලා. එකෙන් වූ මැරුණත් කරන්න දෙයක් නැහැ. චේතනාව පිරිසිදු නම්.

    දණ්ඩ නීති සංග්‍රහයේ ත කියන්නේ මේක තමයි. ආත්ම ආරක්ෂාව අයිතිය ක්‍රියාත්මක කිරීම.

    මම හිතන්නේ අනෙක් බෞද්ධ රටවල් එක්ක ලංකාවේ පස්සෙන් ඉන්නේ. ලංකාවේ බුදු දහම ගැන මතය කොහේ හරි වැරදි ලා. තියනවා.

    බුදුහමාරුවෝ ම කියනවා කර්මය කියන්නේ එක් නියමක් කියලා. ඒත් හම මඟුලකට ම කර්මය.

    ඒ අස්සේ බැරිම තැන්දී වුණත් මීත්ත්‍රි කරන්න කිව්වාම මුන් හිතන්නේ අනේ වරෙන් ඇවිත් මරලා පලයන් කියලා කියන්න කිව්වා කියලා.

    තිලංක්ෂනය මතකයි.
    ------ Post added on Oct 9, 2026 at 6:54 PM
     
    • Like
    Reactions: wtsamantha

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,564
    3,794
    113
    43
    Wakanda
    කවුරුහරි එනවා උබලෑ ගෙදර ගිණි තියන්න. උබ ආ කමක් නෑ ඔයා අපේ ගෙදර ගිණි තිබ්බට අපිට ගේ නැති වෙන්නෙ නෑ කියනවද ? උබ ගිණි තියන්න එන උන් පොල්ලක් හරි අරන් පන්නලා දානවා නේද ? අන්න ඒ වගේ තමයි. උබ එහෙම පන්නල දැම්මොත් තමයි උබේ අම්මට තාත්තට ආච්චිට මල්ලිට නංගිට වැස්සට නොතෙමී ඉන්න ගේ තියෙන්නෙ. එතනදි උබව මැරයෙක් වගේ දකින්න පුළුවන් බලන් ඉන්න මිනිස්සුන්ට. ඒත් ඇත්තටම උබ උබේ ජීවිතෙත් බිල්ලට දීලා උබේ පවුලෙ අය බේර ගත්තා. ඥාණසාර සාදුත් කරේ අන්න ඒ ටික. 🤷‍♂️
    උගෙ පන්සල ගිනිතියන්න ගියෙ කවුද?
    ඌ පන්සලේ ඉද්දි කරදර කරන්න ගියේ කවුද?

    අනික හාමුදුරුවරු ඉන්න ඕන උබටවත් මටවත් ඕන විදියට නෙවෙයි, බුදුහාමුදුරුවො කියපු විදියට.

    චිංචමානවිකාවගෙ මිනිය මල් ආසනේ අස්සෙ හැංගුවේ කවුද හුත්තෝ... කියල නිගන්ටාරාම ඉස්සරහ ගිහින් කෑගැහුවද බුදුහාමුදුරුවොවත් අනිත් හාමුදුරුවොවත්.
    මහින්දගෙ පුකහෝදන්න වෙන විදියක් හොයාගනිල්ල නොදන්න බන නොකිය.
    තොපිටත් කියන්න තියෙන්නෙ ඔයටික තමයි @හෙළයෙක් @Inigo Montoya
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,240
    102,131
    113
    උගෙ පන්සල ගිනිතියන්න ගියෙ කවුද?
    ඌ පන්සලේ ඉද්දි කරදර කරන්න ගියේ කවුද?

    අනික හාමුදුරුවරු ඉන්න ඕන උබටවත් මටවත් ඕන විදියට නෙවෙයි, බුදුහාමුදුරුවො කියපු විදියට.

    චිංචමානවිකාවගෙ මිනිය මල් ආසනේ අස්සෙ හැංගුවේ කවුද හුත්තෝ... කියල නිගන්ටාරාම ඉස්සරහ ගිහින් කෑගැහුවද බුදුහාමුදුරුවොවත් අනිත් හාමුදුරුවොවත්.
    මහින්දගෙ පුකහෝදන්න වෙන විදියක් හොයාගනිල්ල නොදන්න බන නොකිය.
    තොපිටත් කියන්න තියෙන්නෙ ඔයටික තමයි @හෙළයෙක් @Inigo Montoya
    අනේ බං ටිකට් එකක් අරගෙන හීනයක් බල බලා බුදිය ගනින් වැඩකට නැති හෑලි ගහන්නේ නැතුව.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,400
    3,765
    113
    colombo
    උගෙ පන්සල ගිනිතියන්න ගියෙ කවුද?
    ඌ පන්සලේ ඉද්දි කරදර කරන්න ගියේ කවුද?

    අනික හාමුදුරුවරු ඉන්න ඕන උබටවත් මටවත් ඕන විදියට නෙවෙයි, බුදුහාමුදුරුවො කියපු විදියට.

    චිංචමානවිකාවගෙ මිනිය මල් ආසනේ අස්සෙ හැංගුවේ කවුද හුත්තෝ... කියල නිගන්ටාරාම ඉස්සරහ ගිහින් කෑගැහුවද බුදුහාමුදුරුවොවත් අනිත් හාමුදුරුවොවත්.
    මහින්දගෙ පුකහෝදන්න වෙන විදියක් හොයාගනිල්ල නොදන්න බන නොකිය.
    තොපිටත් කියන්න තියෙන්නෙ ඔයටික තමයි @හෙළයෙක් @Inigo Montoya
    උබ හෙන මෝඩයා නේ බාන්
     
    Similar threads