Hermes Cloud set-up කරා & Telegram Through Access හදාගත්තා | Hermes is the Future - mark my words 😃🎉

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,056
    113
    MD92PTQ

    VPS එකක් ඕනි වෙනවා Host කරන්න ( මම personally මගේ Oracle Free Instance එක set up කරා ) ...

    Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...

    BotFather through Telegram connect කරා ...

    Grok Bot / Muse / Dots afford කරන්න අමාරු අය මේක try කරන්න ...

    Mark my words ... Hermes is the future 🥳🎉💯

    Mobile App එකකුත් එනවා ළඟදී ... Hermes කියන්නේ OpenClaw hype වෙන්න කලින් ඉඳන් තිබුණා product එකක් - OpenClaw is dead rn.

    ඔයාලට Grok Bot වගේම or even better Hermes use කරන්න පුළුවන්. VPS එකක් නැත්තං local run කරන්න පුළුවන් Hermes Desktop Application through.

    VPS cost එක & Monthly Subscription Auth විතරයි ඕනි.

    P.S. Desktop Application through ම පුළුවන් Cloud ඒකත් manage කරන්න.

    ප්‍රශ්න තියනම් අහන්න 👇🏻

    Hermes will Grows with You !
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,056
    113
    Up - Cloud set-up කරාම ( at least 4-6 GB Ram with 2 OCPU ) තියේනම් In App browser එකක් setup කරගන්න පුළුවනි Grok Bot වගේම 😺

    Hermes ගේ තියන pros තමා අපිට OpenAI Claude Grok Open Models ඕනි එකක් setup කරගන්න පුළුවන්
     
    Paws

    Junior member
  • Sep 26, 2026
    68
    99
    18
    උඹ Codex එකට සබ් ගෙවනවද බං.උඹ සාමාන්‍යයෙන් workarounds හොයාගන්න නිසා අහන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,056
    113
    උඹ Codex එකට සබ් ගෙවනවද බං.උඹ සාමාන්‍යයෙන් workarounds හොයාගන්න නිසා අහන්නෙ.
    ඔව් ... අවුරුද්දක වගේ ඉදලා තියනවා paid එකක් - context එක & memory නිසා 😺
     
    • Like
    Reactions: Pundit and Paws

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,056
    113
    meka thawama ganna puluwanda ?
    Try කරලා බලන්න
    Indian Region select කරනවා නම් හොඳ VPS එකක් ( ARM 2 OCPU 6GB RAM 100GB Storage ) ගන්න අමාරුයි, අමාරුයි නෙවෙයි නැතිම තරම්.
    ඒ නිසා Singapore වගේ try කරලා බලන්න.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,056
    113
    owa ona wenne moktd bn mata terenne na
    practical use cases tikk kiyapnko
    හිතන්න මම Colombo Stock Exchange එකේ invest කරනවා කියලා
    මම Bot ට කියලා තියනවා JKH ( John Keels ) එකේ stock price එක ex. Rs. 505 ඉක්මවපු shares 100ක් ගන්න කියලා ...

    ඉතින් මේ වගේ cloud bot කෙනෙක් ඉද්දී උ 24*7 monitor කරලා අපිට කියනවා ඒක.

    හිතන්න මම Web Developer කෙනෙක් කියලා
    මට ඕනි website එක SEO AEO කරන්න ; Backlink දාන්න ... මම Bot ට වැඩේ භාර දීලා නිදාගන්නවා .. ( Computer 🖥️ Off කරලා ) Bot උදේ වෙද්දි වැඩේ කරලා ඉවර වෙලා තියනවා.

    තව හිතන්න මගේ Shop එකක් තියනවා කියලා Clothing Brand එකක් කරන
    මට පුළුවන් Automate කරන්න Instagram Facebook mg කරන අය එක්ක කතා කරලා, payment කරනවා නම් ඒවා confirm කරලා - deal එක close කරන්න පුළුවන් වෙන්න bot ව configure කරන්න.

    අපේ Laptop/Computer එකක් turn on එකේ තියෙන්න ඕනි නෑ ... Cloud එකේ ඉඳන් bot කරනවා වැඩ ටික. අපිට Telegram වගේ app එකකින් පුළුවන් control කරන්න.

    Employee කෙනෙක් hire කරනවා වගේ තමා for a cheap cost.

    use case monada ? (2)
    Day 1 - https://x.com/i/broadcasts/1AxRnZbVpjaxl

    Day 2 - https://x.com/i/broadcasts/1PKqrNyvmYwGb

    Day 3 - https://x.com/i/broadcasts/1YGNrbXEea
    zGw

    Time තියන්නම් බලන්න - X Engineers ලා දවස් තුනකින් Grok Bot Through හදනවා Brand එකක්.
    ------ Post added on Oct 9, 2026 at 10:51 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,916
    2,860
    113
    good thread :love:

    MD92PTQ

    VPS එකක් ඕනි වෙනවා Host කරන්න ( මම personally මගේ Oracle Free Instance එක set up කරා ) ...

    Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...

    BotFather through Telegram connect කරා ...

    Grok Bot / Muse / Dots afford කරන්න අමාරු අය මේක try කරන්න ...

    Mark my words ... Hermes is the future 🥳🎉💯

    Mobile App එකකුත් එනවා ළඟදී ... Hermes කියන්නේ OpenClaw hype වෙන්න කලින් ඉඳන් තිබුණා product එකක් - OpenClaw is dead rn.

    ඔයාලට Grok Bot වගේම or even better Hermes use කරන්න පුළුවන්. VPS එකක් නැත්තං local run කරන්න පුළුවන් Hermes Desktop Application through.

    VPS cost එක & Monthly Subscription Auth විතරයි ඕනි.

    P.S. Desktop Application through ම පුළුවන් Cloud ඒකත් manage කරන්න.

    ප්‍රශ්න තියනම් අහන්න 👇🏻

    Hermes will Grows with You !
    https://www.oracle.com/cloud/free/ mekada? samahara then therune ne
    ------ Post added on Oct 9, 2026 at 10:59 PM
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,109
    1
    7,056
    113
    View attachment 270907

    mewa hadanna time ekak thiynawda :rofl:

    Ampere & VM.Standard.E2.1.Micro Dekama same
    මේක තමා අවුල
    Reddit එකේ බල්ද්දි තමා මටත් සීන් ඒක මිටර් උනේ
    සාමාන්‍යයෙන් Oracle ලා දෙන Free Quota එක දැනටම claim වෙලා ඉවරයි & මොන හරි විශේෂ හේතුවක් නිසා Free වෙන space එක allocate වෙනවලු වෙන කෙනෙක් ට තත්පර ගානකින්

    ඒ නිසා ටිකක් අමාරු වෙයි
    Keep trying
     
    • Love
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,106
    2,461
    113
    Birmingham
    මේක තමා අවුල
    Reddit එකේ බල්ද්දි තමා මටත් සීන් ඒක මිටර් උනේ
    සාමාන්‍යයෙන් Oracle ලා දෙන Free Quota එක දැනටම claim වෙලා ඉවරයි & මොන හරි විශේෂ හේතුවක් නිසා Free වෙන space එක allocate වෙනවලු වෙන කෙනෙක් ට තත්පර ගානකින්

    ඒ නිසා ටිකක් අමාරු වෙයි
    Keep trying

    Muse eken workflow ekak hadala, hari giyama telegram msg ekak danna kiwwa :rofl: :love:
     
    • Love
    • Like
    Reactions: dikmon and Yeezus

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    676
    879
    93
    මමත් try කරලා තියෙනව, productive දෙයක් කරන්නෙ නැත්තන් waste of time, මුල් දවස් ටිකේ නම් hype එකට නිතරම use කරා.
    ඔයාලා try කරනවනම්, free openrouter එකේ model වලින් බලන්න like nemotron.
    1791598909608.png

    fun fact :- openrouter එකට dollar 10 topup කරොත් ඔයාට free model වල priority එක වැඩි කරනව
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    438
    482
    63
    MD92PTQ

    VPS එකක් ඕනි වෙනවා Host කරන්න ( මම personally මගේ Oracle Free Instance එක set up කරා ) ...

    Model එකට Codex 0Auth දුන්නා ... ඒ නිසා API ඕනි නෑ monthly subscription එකෙන්ම token spend වෙනවා ...

    BotFather through Telegram connect කරා ...

    Grok Bot / Muse / Dots afford කරන්න අමාරු අය මේක try කරන්න ...

    Mark my words ... Hermes is the future 🥳🎉💯

    Mobile App එකකුත් එනවා ළඟදී ... Hermes කියන්නේ OpenClaw hype වෙන්න කලින් ඉඳන් තිබුණා product එකක් - OpenClaw is dead rn.

    ඔයාලට Grok Bot වගේම or even better Hermes use කරන්න පුළුවන්. VPS එකක් නැත්තං local run කරන්න පුළුවන් Hermes Desktop Application through.

    VPS cost එක & Monthly Subscription Auth විතරයි ඕනි.

    P.S. Desktop Application through ම පුළුවන් Cloud ඒකත් manage කරන්න.

    ප්‍රශ්න තියනම් අහන්න 👇🏻

    Hermes will Grows with You !
    TFS brother

    Muse eken workflow ekak hadala, hari giyama telegram msg ekak danna kiwwa :rofl: :love:
    khomd ub kle? poddk share krpnko idea 1k gnna
    ------ Post added on Oct 10, 2026 at 7:58 AM