උන් අයින් කරලා මෙට්රෝ දාන්න, ටිකට් මිලත් වැඩි කරන්න. මිනිස්සු ආස වෙයි.Leyland bus karayo athu gala danna one wesige puthala.mun hinda kiyak minissu accident wenawada.
double gewala komath hitagena bun AC bus wala yanne. hawasata mun hinda pare yanna puluwanda amu kala kanni bus drivers la . metro aun responsibility widiyata drive karanwa .උන් අයින් කරලා මෙට්රෝ දාන්න, ටිකට් මිලත් වැඩි කරන්න. මිනිස්සු ආස වෙයි.

අවුරුද්දක් යනකන්ම් ෆොටෝන් එකෙන්ම නඩත්තුව, ඊට පස්සේ අවුරුදු 2ක් ද කොහේ ඉන්ද්ර ට්රේදස් එකෙන්..ඇත්ත කියන්නෙ. ලංකාවේ තිබ්බ ලොකුම අඩු පාඩුව metro බස් නෙවෙයි.
A/C metro බස් දාන වෙලෙ CTB අලුත් ලොකු බස් ටිකක් දාන්න තිබ්බා. ඩීසන්ට් බස් ඉන්දියාවේ ගහනවානෙ.
ප්රයිවට් බස් CTB බස් පදින විදිහ බලලා පොයින්ට්ස් කපලා ලයිසන් කැන්සල් කරන්න තිබ්බා.
මේක ඇත්තටම demo project එකක් වගේ කරලා බලන්න තිබ්බෙ ඉදිරි අවුරුදු වලදී ටිකෙන් ටික හදාගෙන යන ගමන්.
අන්තිමට මේ බස් සර්විස් කරගන්න බැරුව කොහෙ හරි දිරල යන්න නවත්තල තියයි.
මේකත් ඉතිං නෙළුම් කුළුණ හැදුවා වගෙ තමා. රටේ මුදුන් ප්රශ්න හදන්නෙ නැතුව තොරොම්බෝල වැඩ කරලා හරියන්නෙ නැ.
භූමිතෙල් වැඩි උනේ නැති හින්දා ඕකුන්ට ප්රශ්නයක් නෑඋන් කියන එක ඇත්ත. උන් බිස්නස් එක කරගන්න එපයි. ලඟකදී ඩීසල් ගණන් ගියා කියල ටිකට් මිල වැඩි වුනේ නෑ. ආණ්ඩුව වැඩි ටිකට් මිලකට වියදම් කවර් කරගෙන රූට් ටික අල්ලාගෙන යනවා කියන්නේ අතින් සල්ලි දාගෙන බිස්නස් එකට බැහැපු උන්ට යන එන මන් නැති වෙන එක.
හැමෝම භූමිතෙල් දාන්නේ නෑ බන්, දුර දුවන බස් විතරයි.භූමිතෙල් වැඩි උනේ නැති හින්දා ඕකුන්ට ප්රශ්නයක් නෑ
මොන දුර දුවන එවාද බන්. මෙ 20km දුවන එවත් භූමිතෙල්.. අනික කැලෑවේ දුවන එවා නෙවෙයි. කොළඹ එවා. අල්ලන්නෙත් නෑද්ද කොහෙදහැමෝම භූමිතෙල් දාන්නේ නෑ බන්, දුර දුවන බස් විතරයි.
මම දන්නා හැම එකක්ම ඩීසල් දුවන්නේ. දවස අන්තිමේ ඩීසල් ගහගෙන එන්නෙත්. භූමිතෙල් ගහන එක ඉස්සර සමහර උන් කරා, ඕකෙන් එන්ජින් එක සීස් වෙනවා. වාහනේ ටික කලක් දුවල අඩුවට විකුනන කාලේ ඕව කළා. දැන් සෑහෙන අඩුයි. ඉස්සර බස් සෑහෙන වේගෙකින් මාරු වුනා. දුර ඒවා ළඟ දුවන්න දැම්ම. දැන් එහෙම අලුතෙන් බස් දාන්නේ නැති තරම්.මොන දුර දුවන එවාද බන්. මෙ 20km දුවන එවත් භූමිතෙල්.. අනික කැලෑවේ දුවන එවා නෙවෙයි. කොළඹ එවා. අල්ලන්නෙත් නෑද්ද කොහෙද