🎬 'Cyberpunk 2077' රිදී තිරයට... 🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,126
    153,467
    113
    ඔන්න ‘Cyberpunk 2077’ ගේම් එක ආශ්‍රය කරගෙන ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් කරන්න ලෑස්ති වෙනවලු. "Paramount' ස්ටූඩියෝ එක යටතෙ G.I. Joe, Transformers ෆිල්ම් සීරීස් ප්‍රඩියුස් කරපු "Lorenzo di Bonaventura" තමයි මේ අලුත් ෆිල්ම් එකත් ප්‍රඩියුස් කරනවා කියලා කියන්නෙ. ෆිල්ම් එකේ screenwriter, director, cast එක කවුද කියන එක ගැන නම් තාම නිල වශයෙන් මුකුත් කියලා නෑ.



    ​


    ​
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,202
    2,585
    113
    Birmingham
    images


    me wage thiyei
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,438
    1,255
    113
    United States
    Night City එක ඇත්තටම ලයිව් ඇක්ෂන් විදිහට දකින්න ලැබෙන එක නම් ලොකු සතුටක්. කාස්ට් එකයි කතාවයි හරියට කළොත් ගේම් එකේ රසිකයින්ට සුපිරි අත්දැකීමක් වෙයි.