Metro බස් හැප්පෙන්නෙ ඇයි??

Hehaje

Well-known member
  • Feb 4, 2022
    134
    407
    63
    උබලට නිකමට හිතෙන්නෙ නැද්ද මේක drama එකක් කියලා.

    මම කිව්වා කියලා තියාගනින් තව බස් 5ක් වත් හැප්පෙනවා.... තෙල් මිල වැඩි වෙන්න කලින් කරන් පොඩි drama එකක්...වැඩි උනාට පස්සෙ බලන්නකෝ metro bus ටික කොහොමද ආන්ඩුව ඒකෙනුත් බේර ගන්නේ කියලා
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,343
    1
    11,916
    113
    Clip GIF by CLIP, Creators Learn Intellectual Property
     
    • Like
    Reactions: win7dot

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,069
    1,401
    113
    ශ්‍රී ලංකාව
    හප්පලා කඩා ගන්නවා. ඊට පස්සෙ හදන්න දාලා පාර්ට්ස් වලින් කොමිස් ගහනවා. ලංකාවේ අපිට ඉතිං මේවා අලුත් දේවල් නෙවෙයි. කොහෙන් ගියත් හැමිණෙන්නෙ රටේ ජනතාවට.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,544
    17,881
    113
    බස් ගිණි තියපු උන්ට බස් හප්පලා අැටෙන්ශන් ගන්න ඵක කජ්ජක් නෙමෙයි.වෙන රටවල් වලත් කොමියුනිස්ට් උන් බලයට අාවහම ඔයිට වඩා දේවල් කරලා තියෙනව මිනිස්සු brainwash කරන්න.. අර මේකේ පැලවත්තෙන් පඩි ගන්න හිඟන ජෙප්පෙකුත් ඉන්නවා බස් හැප්පෙන්න කලින් ත්‍රෙඩ් දාන්නේ ඔන්න හැප්පුවා කියලා..🙃
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,140
    1,034
    113
    V
    pelawatta shows nonstop dramas to suppress the news cycle so that the news channels get overwhelmed and struggle to cover important news. right now its bit difficult to tell what they are trying to cover up .
    president and his gang vaporizing 15 billion from the coal tender or the nanasra issue bcuz silent majority is pissed at pachaya over what happened.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,911
    17,070
    113
    අර මේකේ පැලවත්තෙන් පඩි ගන්න හිඟන ජෙප්පෙකුත් ඉන්නවා බස් හැප්පෙන්න කලින් ත්‍රෙඩ් දාන්නේ ඔන්න හැප්පුවා කියලා..🙃
    :lol: