මරි මෝඩ උද්දච්ච ජෙප්පොන්ට සහ උන්ට කඩේ යන ගොන් බූරුවන්ට Singapore PM ගෙන් පාඩමක්

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,272
    6,164
    113
    canada
    අනිවා මචන් මෙව්වා තමයි වෙන්න ඕනේ . ලංකාවේ කරන්නේ කියක් හරි මහන්සියෙන් හම්බ කරන්න හදන එකාට දාන්න පුළුවන් ඔක්කොම බදු, නීති දාලා ඌව නට්ටන් කරනවා, නිකන් කන්න හදන පිං බතුන්ට නොමිලේ සහනාධාර දෙනවා. ඔය සහනාධාර දුන්නට කමක් නැහැ වයසක අයට, අනිත් එවුන්ව මොනවා හරි මාර්ගයක් හදලා ඌටම හම්බ කරන්න සලස්වන්න ඕනේ .


    ඔව්. අපි ඉස්සර ඉදන්ම වරද්දගත්ත.

    තෙල් වල ඉදන් රජයේ සහනාදාර, රජයේ වැටුප් හැම අයවැයෙන්ම වැඩි කරනවා. සමුර්දි, අස්වැසුම දෙන ගාන විතරක් නෙවි, දෙන අයත් වැඩි කරනවා
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,426
    1
    29,558
    113
    අනිවා මචන් මෙව්වා තමයි වෙන්න ඕනේ . ලංකාවේ කරන්නේ කියක් හරි මහන්සියෙන් හම්බ කරන්න හදන එකාට දාන්න පුළුවන් ඔක්කොම බදු, නීති දාලා ඌව නට්ටන් කරනවා, නිකන් කන්න හදන පිං බතුන්ට නොමිලේ සහනාධාර දෙනවා. ඔය සහනාධාර දුන්නට කමක් නැහැ වයසක අයට, අනිත් එවුන්ව මොනවා හරි මාර්ගයක් හදලා ඌටම හම්බ කරන්න සලස්වන්න ඕනේ .
    මේකම තමයි බං දැන් බටහිර රටවලත් වෙන්නේ. වැඩ කරන මිනිස්සුන්ට අහස උසට බදු ගහලා රටට හොරෙන් පැනපු කල්ලතෝනි නිකං හොටෙල්, කෑම, තමන්ගේ ජනතාවටත් නොදෙන free dental care, වගේ ඒවා දෙනවා. ඊට අමතරව සල්ලි බිලියන ගණනක් අර යුක්රේන් වල හොර ජෝකරයට පුදනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,272
    6,164
    113
    canada
    මේකම තමයි බං දැන් බටහිර රටවලත් වෙන්නේ. වැඩ කරන මිනිස්සුන්ට අහස උසට බදු ගහලා රටට හොරෙන් පැනපු කල්ලතෝනි නිකං හොටෙල්, කෑම, තමන්ගේ ජනතාවටත් නොදෙන free dental care, වගේ ඒවා දෙනවා. ඊට අමතරව සල්ලි බිලියන ගණනක් අර යුක්රේන් වල හොර ජෝකරයට පුදනවා
    හරියටම හරි. මෙහෙත් ආර්ථික ප්‍රශ්න ඇති උනේ ඔය වගේ මෝඩ තීරණ නිසා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,790
    5,883
    113
    තෙල් නෑ
    ලෙස්බි - ගේ නම් උතුරන්න තියෙනවා

    No major developments, Holding Dithwa Donations without distribution among people, No proper support for education, poverty or health But only progress for past two years was LGBTQ promotion in Sri Lanka 😂



     
    Last edited:
    • Haha
    Reactions: War Fighter