Muse.ai එකේ දනට මගේ ගාව තියෙන 5 බිලියන් ටෝකන්ස් වලින් පාවිච්චි කරන්න පුලුවන් කියන කාලය! :(

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,449
    12,580
    113
    Ohio, USA
    4LnIO9I.png



    F7Q292

    2 Billion Code.
     
    • Like
    Reactions: Be_Positive

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,240
    -9
    113
    AI video create කරගන්න අඩුවට credit ගන්න විදියක් නැද්ද බ්‍රෝ?
     

    Paws

    Active member
  • Sep 26, 2026
    73
    102
    33
    වීඩියෝ හදන එව්න්ට නම් ඕන ඇති මට නම් සතියෙ එකෙන් බාගයක් වත් ඉවර කරගන්න බෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,900
    1
    102,358
    113
    34
    Kalutara
    ඕක හැමදාම ඉතුරුවෙනවා. මුලින්ම කැපෙන්න සතියේ ෆ්‍රී ටෝකන් ටිකනේ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,861
    928
    113
    United States
    ටෝකන් ගාණ ලොකුවට පෙනුනට වීඩියෝ හදන්න ගියාම ඉක්මනටම ඉවර වෙනවා. කල් ඉකුත් වෙන දිනයයි, ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් සීමාවයි මුලින්ම හරියට බලලා ගන්න.