සුපර් මාර්කට් ලඟ වෙන අමුතු සෙල්ලම

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,799
    2,186
    113
    United States
    ඇත්තටම අසරණ කෙනෙක්වයි බොරුකාරයෙක්වයි වෙන් කරලා අඳුරගන්න හරිම අමාරුයි.
    ඒ නිසා සල්ලි දෙනවට වඩා කෑම ටිකක් අරන් දෙන එක තමයි දෙපැත්තටම සාධාරණම වැඩේ කියලා මට හිතෙන්නේ.
     
    • Like
    Reactions: vito

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,999
    1,551
    113
    ඇත්තටම අසරණ කෙනෙක්වයි බොරුකාරයෙක්වයි වෙන් කරලා අඳුරගන්න හරිම අමාරුයි.
    ඒ නිසා සල්ලි දෙනවට වඩා කෑම ටිකක් අරන් දෙන එක තමයි දෙපැත්තටම සාධාරණම වැඩේ කියලා මට හිතෙන්නේ.
    kamath wikunanawa
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,378
    18,779
    113
    උමබලගේ ලොකුම වැරැද්ද උන් එක්ක කතා කරන්න යන එක. සල්ලි ඉල්ලන් එන එකෙක් වගේ දැක්ක ගමන් ඔලුව වනපන් බෑ කියන විදියට. උන් එතකොට වද නොදී යනවා.කතා කරන්න ගියාම තමයි එල්ලී එල්ලී එන්නේ. හිඟන්නෙක් නෙමෙයි කොහොමටත් අඳුරන්නේ නැති එකෙක් උඹව approach කරලා පාරේදී කතා කරන්න යනවනං කතා කරන්න එපා
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    582
    563
    93
    උමබලගේ ලොකුම වැරැද්ද උන් එක්ක කතා කරන්න යන එක. සල්ලි ඉල්ලන් එන එකෙක් වගේ දැක්ක ගමන් ඔලුව වනපන් බෑ කියන විදියට. උන් එතකොට වද නොදී යනවා.කතා කරන්න ගියාම තමයි එල්ලී එල්ලී එන්නේ. හිඟන්නෙක් නෙමෙයි කොහොමටත් අඳුරන්නේ නැති එකෙක් උඹව approach කරලා පාරේදී කතා කරන්න යනවනං කතා කරන්න එපා
    සමහර උන්ට salli denna යද්දි th පරිස්සමින්. Salli ganna ටිකට පර්ස් එක අරන් දුවන jathiye උන් ඉන්නේ.