මෙී රට විනාශ කරපු - කඩේ යන වහල්ලු 💥💥🔥🔥🔥🔥

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113



    39174708_2146037192336398_1962327753898328064_n.jpg


    ​
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,040
    113
    Aneh udara malleh
    Creative thread dapanko

    Copy paste loku photo damma kiyala wenask na
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,079
    9,628
    113
    මේක දැක්කම මට දුවල ගිහිල්ල 2022 රට බංකොලොත් කරපු උන්ට කතිරයක් ගහන්න හිතුනා. තැන්ක්ස්
    Ooka limini diha bln danma athe ghnw
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,484
    5,542
    113

    ගැමුනුව සද්ද නැතුවම ශේප් එකෙ ඉම්පොර්ට් කරපු බස් 600ම හෙමිහිට තැන්තැන් වල හප්පල දාන ටාගට් එකක යනවද මන්ද..එතකොට උන්ගෙ වැඩේ හරි.

    මෙට්‍රො ටික කොට උඩ ප්‍රයිවට් එවුන් දිනුම්🫨
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,214
    8,736
    113
    ගැමුනුව සද්ද නැතුවම ශේප් එකෙ ඉම්පොර්ට් කරපු බස් 600ම හෙමිහිට තැන්තැන් වල හප්පල දාන ටාගට් එකක යනවද මන්ද..එතකොට උන්ගෙ වැඩේ හරි.

    මෙට්‍රො ටික කොට උඩ ප්‍රයිවට් එවුන් දිනුම්🫨
    bus driversලට විපක්ෂේ උන් සල්ලි pump කරලා bus ටික හප්පලා metro bus ටික මිනිස්සුන්ට පේන එක වළක්වන්න හදනවා wennath puluwan.
    bus ටික පෙන්න පාරේ දුවද්දී.. Gov එක promote වෙනවා. ඡන්දේ දුන්නේ නැති උන්ගේ හිත්වලත් පැහැදීමක් ඇති වෙනවා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,780
    1
    19,202
    113
    35
    Spain
    ගැමුනුව සද්ද නැතුවම ශේප් එකෙ ඉම්පොර්ට් කරපු බස් 600ම හෙමිහිට තැන්තැන් වල හප්පල දාන ටාගට් එකක යනවද මන්ද..එතකොට උන්ගෙ වැඩේ හරි.

    මෙට්‍රො ටික කොට උඩ ප්‍රයිවට් එවුන් දිනුම්🫨
    150% වැඩි ටිකට් එකක් අරන් හැමදාම බස් එකේ යන්න කන්තෝරුවක ක්ලාක් මහත්තයෙක්ට, ඉස්කෝලේ යන ළමයෙක්ට පුලුවන්ද බන්? හයිවේ බස් තියෙද්දිත් ට්‍රෙන් එකේ එල්ලිලා යන්නේ සීසන් එකෙන් ගානක් ඉතුරුකරගන්න ඕන කියල හිතන මිනිස්සු. බස් කාරයෝ ආණ්ඩුවේ මොනපොලි එක නිසා ටික ටික සර්විස් එක නවත්තලා දැම්මත් මිනිස්සු 150% ටිකට් එක ගෙවන්න ඕන. ටිකට් එක අඩු කලොත් ඔය බස් නඩත්තු කරන්න බෑ.
     
    • Like
    Reactions: Error365!

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,524
    3,961
    113
    colombo
    ස්වාධීන බයියා 2 🤭
    හු හු

    මොකද ජෙප්පෝ ඔක්කොම ඇවිස්සිලා

    මම නොදන්න දෙයක් තිබේ ද
    ------ Post added on Oct 10, 2026 at 5:18 PM