ඉරානෙ කැ ලනු!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,688
    8,893
    113
    ulan bator
    හොර්මුස් එක දිගෙ නැව් එනවාට - ඇමරිකන් යුද බොට්ටු එනවාට ඉරාන හරක් ඔකෙ මූදු බොම්බ පා කරා. මෙවා ඩම් බොම්බ! ලොකෙශන් හොයන්න බැ! උඩ පාවි පාවි තියෙනවා! දැන් සාමය ආවට පස්සෙ මුන්ට දැන් එවා අයින් කරන්න හොයාගන්න බැ ලු!





    මෙ අතරෙ ඇමරිකාව!







    https://x.com/richardhirschs1/status/2027941423669236150


    එ වගෙම ඉරානෙ හොර්මුස් එක හරහා යන නැව් වලින් ගන්න බද්ද ගන්නෙ බිට්කොයින් හො චින යුවාන් වලින් - ක්‍රිප්ටො බුල් මාර්කට් එක ඉවර වෙනකම් ඉදමමුන් මෙ යූද්දෙ පටන් ගත්තෙ ඇයිකියල දැන් තෙරුම් ගන්න!


    මිට අමතරව අද චිනෙ සල්ෆියුරික් ඇසිඩ් අපනයනය නවතා දැමුවා
    ලොක වෙලදපලෙන් 25% වගෙ සල්ෆ්යුරික් සප්ලයි කරන්නෙ චිනෙ! එත් උතුරු ඇමරිකාව 40ක් වගෙ සප්ලයි කරනවා!

    - බැටරි -පොර - බෙහෙත් වගෙ ජාති ගොඩකට මෙවා ඔන! අන්‍රයියාගෙ සල්ෆියුරික් ෆැක්ටරිය දැන් ඔපන්ද?

    ඔව් බන් ඉරානෙ යුද්දෙ දින්නාලු! සමාජ මාද්ය වල කුලියට පොස්ට් දාන උන්ගෙ යුද්දෙ නම් උන් දින්නා! මෙ තියෙන ඉරාන යුද ජයග්‍රහන ලැයිස්තුව!

    https://www.facebook.com/ml49u89jv1...PVN8V79SxT9NUseTbjY1HeepVCDoBskhmENLSoEkLLcal


    ඉරානය කෑ හැටි
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    💀



    🔥
    ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි ඝාතනය උනි!
    🔥
    ඉරාන ඉස්ලමීය පාලන තන්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ හමුදා සහ ආරක්ෂක නායකයින් 250 කට අධික පිරිසක් මියගොස් ඇත.
    🔥
    ජීවිත හානි රැසක් වාර්තා වුනි. වාර්තා වන පරිදි 2,076 ක් මියගොස් 26,500 ක් තුවාල ලබා ඇත. (ඉශ්‍රායල හමුදා ඇස්තමේන්තු අනුව 4,000–5,000 ක මිලිටරි පිරිසක් මියගොස් ඇත).
    🔥
    නිවාස, පාසල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ඇතුළු සිවිල් පහසුකම් 115,000 කට වඩා විනාශ වී හෝ හානි වී ඇත. නැවත ගොඩ නැගීමට අවුරුදු ගනණක් ගත වනු ඇත.
    🔥
    ඉරානයේ නාවික හමුදාව හා බලය සම්පූර්ණයෙන් නැති වෙන ලදි. ඉරානයේ විශාල යුද නැව්වලින් 92% කට වඩා වැඩි ප්‍රමාණයක් ගිල්වා දමා ඇති අතර, එමඟින් නාවික හමුදාව සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී ඇත.(IRIS Dena (ගිල්වා දමා ඇත), IRIS Makran (ගිනිගෙන විනාශ විය), IRIS Sahand සහ IRIS Sabalan ඇතුළු නැව් 27ක්.)
    🔥
    ඉරානයේ ප්‍රධාන වරායන් මුලු මනින්ම විනාශ වුනි. බන්ඩර් අබ්බාස් (Bandar Abbas) සහ බන්ඩර් අන්සාලි (Bandar Anzali) යන ප්‍රධාන වරායන්වල නාවික අංගන සහ නැව් තැටියන්.
    🔥
    මිසයිල සහ ඩ්‍රෝන නිෂ්පාදන මධ්‍යස්ථාන, නැව් අංගන සහ දියත් කිරීමේ මධ්‍යස්ථානවලින් 66% කට වඩා විනාශ වීම හේතුවෙන් මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව 90% කින් පමණ පහත වැටී ඇත.(ටැබ්රිස් (Tabriz) මිසයිල ගබඩාව: ූගතව තිබූ විශාලතම මිසයිල ගබඩා සංකීර්ණයක් විනාශ විය., පාර්චින් (Parchin) හමුදා සංකීර්ණය: මිසයිල එන්ජින් පරීක්ෂණ කරන සහ පර්යේෂණ කරන රහසිගත මධ්‍යස්ථාන 12ක් පමණ මෙහිදී විනාශ විය., කර්මන්ෂා (Kermanshah) ඩ්‍රෝන මධ්‍යස්ථානය: "ෂහෙඩ්" (Shahed) ඩ්‍රෝන යානා දියත් කරන ප්‍රධාන මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය විය.)
    🔥
    ඉරානයේ සන්නිවේදන කුළුණු බොහෝමයක් විනාශ වුනි. රට පුරා පිහිටි මිලිටරි සන්නිවේදන කුළුණු 140 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ වුනි.
    🔥
    ඉරානය තුල නැවත ගුවන් හමුදාවක් හෝ ගුවන් බලයක් නැත. නවතා තිබූ F-14 ටොම්කැට් යානා 3ක්, J-7 යානා 9ක් සහ Boeing 747, Ilyushin Il-76 වැනි බර පටවන ගුවන් යානා කිහිපයක් ඇතුළුව ගුවන් යානා 19ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත.
    🔥
    ගුවන් ආරක්ෂණ පද්ධති සියල්ල විනාශයි. ඉතුරුව ඇත්තේ IR මත පදනම් ආරක්ෂක පද්ධතියක් පමණි. Khordad-15, Majid සහ Matla-ol-Fajr වැනි රේඩාර් පද්ධති ඇතුළු දියුණු ආරක්ෂක පද්ධති කිහිපයක් විනාශ වී ඇත.
    🔥
    ඉරානයේ ප්‍රධාන ගුවන්තොටුපලවල් සියල්ලම පාහේ මුලු මනින්ම විනාශයි!( ගුවන් යානාද ඇතුලුව - (Mehrabad International (Tehran) and others in Kashan, Konarak, Urmia, and Khoy)
    🔥
    ඉරානයේ වාණිජ බලය වූ බලශක්ති ක්ෂේත්‍රය සම්පූර්ණයෙන් ඇනහිටී. ඛර්ග් දූපතේ තෙල් පහසුකම්, ඉස්ෆහාන් සහ අහ්වාස් පිරිපහදු මෙන්ම දකුණු පාර්ස් ගෑස් ක්ෂේත්‍රයට දැඩි හානි සිදු වී ඇත.
    🔥
    රටේ උපායමාර්ගික ඉන්ධන රක්ෂිතවලින් 40% ක් පමණ ගිනිගෙන විනාශ විය.
    🔥
    න්‍යෂ්ටික මධ්‍යස්ථාන සියල්ලම පාහෙ ප්‍රහාර වලින් හානි සිදු වී ඇත.:නතාන්ස් යුරේනියම් මධ්‍යස්ථානය, ෂාහිඩ් රේසායි නෙජාද් යෙලෝකේක් කම්හල සහ ඛොන්ඩාබ් බර ජල සංකීර්ණයට ප්‍රහාර එල්ල වී ඇත.
    🔥
    යකඩ, ඇලුමිනියම්, ඉලෙක්ට්‍රොනික කර්මාන්ත බොහෝමයක් සම්පූර්ණයෙක් විනාශ වුනි. මොබාරකේ සහ කුසෙස්තාන් වැනි ප්‍රධාන වානේ කර්මාන්තශාලාවලට පහර දී ඇති අතර ඒවා යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් මාස හයක්වත් ගතවනු ඇත.
    🔥
    ප්‍රධාන පාලම් සහ ප්‍රවාහන පද්ධති රැසක් සම්පූර්ණයෙක් විනාශ වුනි. (අමිනාබාද් (Aminabad) දුම්රිය පාලම, තැබ්රිස් - සන්ජාන් (Tabriz-Zanjan) අධිවේගී මාර්ගයේ පාලම, කෂාන් (Kashan) දුම්රිය පාලම, නැගෙනහිර කරාජ් (Karaj) ගුවන් පාලම, දුම්රිය මාර්ග පද්ධතිය: ඉරානය පුරා දුම්රිය මාර්ග කොටස් 10කට අධික ප්‍රමාණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අතර, කරාජ් නගරය අසල දුම්රිය මාර්ගයටද හානි සිදුවිය. )
    🔥
    ඉරානයේ ප්‍රධාන විදුලි බලාගර රැසක් අහිමි වුනි. (රේ (Ray) බලාගාරය දැඩි ප්‍රහාරයකට ලක්ව අකර්මන්‍ය විය, සෙම්නාන් (Semnan) බලශක්ති මධ්‍යස්ථානය තිබූ මිලිටරි පාලන ඒකක සහ සම්ප්‍රේෂණ පද්ධතිවලට හානි සිදුවිය, ෂහිඩ් රාජායි (Shahid Rajai) බලාගාරය:, කස්වින් (Qazvin) ප්‍රදේශයේ පිහිටි මෙම බලාගාරයේ ප්‍රධාන ටර්බයින පද්ධති විනාශ විය. නෙකා (Neka) තාප විදුලි බලාගාරයට ප්‍රහාර එල්ල වූ අතර එමඟින් කලාප කිහිපයක විදුලිය ඇනහිටුණි, බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරයට සෘජු හානි සිදු නොවූවත්, එයින් විදුලිය බෙදාහරින මධ්‍යස්ථාන සහ ට්‍රාන්ස්ෆෝමර් අංගන විනාශ විය, ප්‍රධාන උපපොළවල් 15ක්: ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ තැබ්රිස් වැනි ප්‍රධාන නගර වටා පිහිටි අධි බලැති විදුලි උපපොළවල් 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත,, ධි වෝල්ටීයතා රැහැන්: රටේ විදුලි පද්ධතිය යා කරන ප්‍රධාන සම්ප්‍රේෂණ රැහැන් (Grid Lines) ස්ථාන 22කදී බිඳ වැටී ඇත.)
    🔥
    සාමාන්‍ය ආර්ථිකය ඉතාවිශාල පරිහානියකට පත්ව ඇති අතර ආර්ථිකය 10% කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ආහාර උද්ධමනය 105% ඉක්මවා ඇත. පාන් සහ මස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල 135% කට වඩා ඉහළ ගොස් ඇත.
    🔥
    ඉරානයේ ප්‍රධාන පෙලේ න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් 12 දෙනෙකු (අබුල්ගසෙම් බබායියන් ද ඇතුළුව) ඝාතනය වුනි.
    ලිස්ට් එකේ ඉඩ මදි තවත් කොටසකින් ගේන්නම්.......
    🙂
    රධාන පාලම් සහ ප්‍රවාහන පද්ධති රැසක් සම්පූර්ණයෙක් විනාශ වුනි. (අමිනාබාද් (Aminabad) දුම්රිය පාලම, තැබ්රිස් - සන්ජාන් (Tabriz-Zanjan) අධිවේගී මාර්ගයේ පාලම, කෂාන් (Kashan) දුම්රිය පාලම, නැගෙනහිර කරාජ් (Karaj) ගුවන් පාලම, දුම්රිය මාර්ග පද්ධතිය: ඉරානය පුරා දුම්රිය මාර්ග කොටස් 10කට අධික ප්‍රමාණයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල වූ අතර, කරාජ් නගරය අසල දුම්රිය මාර්ගයටද හානි සිදුවිය. )
    🔥
    ඉරානයේ ප්‍රධාන විදුලි බලාගර රැසක් අහිමි වුනි. (රේ (Ray) බලාගාරය දැඩි ප්‍රහාරයකට ලක්ව අකර්මන්‍ය විය, සෙම්නාන් (Semnan) බලශක්ති මධ්‍යස්ථානය තිබූ මිලිටරි පාලන ඒකක සහ සම්ප්‍රේෂණ පද්ධතිවලට හානි සිදුවිය, ෂහිඩ් රාජායි (Shahid Rajai) බලාගාරය:, කස්වින් (Qazvin) ප්‍රදේශයේ පිහිටි මෙම බලාගාරයේ ප්‍රධාන ටර්බයින පද්ධති විනාශ විය. නෙකා (Neka) තාප විදුලි බලාගාරයට ප්‍රහාර එල්ල වූ අතර එමඟින් කලාප කිහිපයක විදුලිය ඇනහිටුණි, බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරයට සෘජු හානි සිදු නොවූවත්, එයින් විදුලිය බෙදාහරින මධ්‍යස්ථාන සහ ට්‍රාන්ස්ෆෝමර් අංගන විනාශ විය, ප්‍රධාන උපපොළවල් 15ක්: ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ තැබ්රිස් වැනි ප්‍රධාන නගර වටා පිහිටි අධි බලැති විදුලි උපපොළවල් 15ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත,, ධි වෝල්ටීයතා රැහැන්: රටේ විදුලි පද්ධතිය යා කරන ප්‍රධාන සම්ප්‍රේෂණ රැහැන් (Grid Lines) ස්ථාන 22කදී බිඳ වැටී ඇත.)
    🔥
    සාමාන්‍ය ආර්ථිකය ඉතාවිශාල පරිහානියකට පත්ව ඇති අතර ආර්ථිකය 10% කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ආහාර උද්ධමනය 105% ඉක්මවා ඇත. පාන් සහ මස් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල 135% කට වඩා ඉහළ ගොස් ඇත.
    🔥
    ඉරානයේ ප්‍රධාන පෙලේ න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් 12 දෙනෙකු (අබුල්ගසෙම් බබායියන් ද ඇතුළුව) ඝාතනය වුනි.
    ලිස්ට් එකේ ඉඩ මදි තවත් කොටසකින් ගේන්නම්.......
    🙂

    Copied
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,688
    8,893
    113
    ulan bator
    සැප්තැම්බර් මාසෙ වෙද්දි ලන්කාවට සැහෙන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා! මොකද අනාගතෙයක් දකින්නෙ නැති අනුන්ගෙ කකුලෙන් ඇද ඇද ඉදපු මිනිස්සු ඉදපු ආන්ඩුවක් උබලට ඉන්නෙ!

    අද වෙද්දි අයර්ලන්තෙ තෙල් ඉවරයි! දරුනුවට උත්ගොසන! සන්ක්‍රමනිකයන් නිසා පීඩාවට පත් වෙලා ඉන්න අයර්ලන්තෙ මිනිස්සු ආන්ඩුවෙන් ගෙම ඉල්ලනවා! මෙකට විරුද්දව ආන්ඩුව කැන්ඩාවෙ ඉදල ඇවිල්ල පොලිසියට බැදිච්ච් ගැනියෙක් එවා මර්දනය කරන්න දැම්මා! උට්ටි නාගෙන යනවා! අයර්ලන්තෙ මොරාල් එකෙට වටෙ පිටෙ උනුත් නැගිට්ටොත් මරු!