බාල ගල් අඟුරු ගැන IMF කට අරියි

Paws

Active member
  • Sep 26, 2026
    107
    129
    43
    දෙගොල්ලන්ම වැරදි වලට කෑගහන්න කියලා කාටත් කියන්න බැරිද ???

    අනේ පරණ අය මෙහෙමයි අපි මෙහෙම කරමු කතා කියලා ආණ්ඩුව සුද්ද කරන්න හදන plan b වලට යන්න එපා 😂😂
    නෑ නෑ ඉතින් කෑ ගහන්න කව්ද එපා කියන්නෙ 😂
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,329
    1,705
    113
    කිසිම බැක් කිරීමක් නෑ..ඌ හොරකන් කරලා නං හිරේ නෙමේ එල්ලුං ගස් ගියත් කිසිම ප්‍රශ්නයක් නෑ..හොරකං කරන කොයි වේසිගේ පුතාටත් වෙන්න ඕනේ එච්චරයි
    ඉතින් ඒකනේ අපිත් කියන්නේ...🤣😂🤣😂🤣 උබලනේ බය වෙලා ඉන්නේ

    හැම සැකකරුවෙක්ම වැරදි කරුවෙන් නොවෙයි - අනුර
     
    • Haha
    Reactions: tharakaf

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,591
    9,606
    113
    ඉතින් ඒකනේ අපිත් කියන්නේ...🤣😂🤣😂🤣 උබලනේ බය වෙලා ඉන්නේ

    හැම සැකකරුවෙක්ම වැරදි කරුවෙන් නොවෙයි - අනුර
    ඌ හොරකං කරලා නං , උඹලට මේ ආණ්ඩුව තියෙද්දි නඩු දාන්නත් කිචි වගේ නං උඹලගේ ආණ්ඩුවක් ආපු කාලෙක ඇට දෙකෙන් හරි එල්ලපන්..මිනිස්සු වෙනුවෙන් වෙන්න ඕනේ එච්චරයි..හැබැයි උසාවියේ ඔප්පු වෙච්ච හොරු වෙනුවෙන් නං කඩේ යන්න එපා
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo

    උබ හිතන විදියට නිව්ස් වල ගියා සිරස් පවා ගියා වාරතා එක්ක උබ කියන්නේ මෝකද්ද ?

    ගල් අගුරු ටෙන්ඩර් එකෙන් වූ හොරකම් කරලා ද ???
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,704
    113
    ඔව් IMF එක කියල තියෙනවා ගෑනිගේ උපාදි උත්සවේට ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවන ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවේ සල්ලි වලින් ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවන පක්ෂ මහා ලේකම් කෙනෙක්, කුඩු විකුණන එකෙක්ගෙන් අයිස් 500ක් අරන් පොල්ල තියපු ආසන සංවිධායක කෙනෙක්, හරක් කටාගෙන පගාවක් අරන් පොල්ල තියපු ආසන සංවිධායක කෙනෙක්, ප්ලේන් ගන්න ගිහින් මිලියන 200ක් ගහපු පක්ෂ නායකයෙක්, ඉස්පිරිතාලෙකට ස්කෑනර් එකක් ගන්න ගිහින් ඒකෙන් ගහපු ජනාධිපති ආර්යාවක් ඉන්නකන් ආපහු වාරිකයක් දෙන්නේ නෑ කියල
     
    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,329
    1,705
    113
    840824092_2306669370119998_844113092688009493_n.png
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    ඔව් IMF එක කියල තියෙනවා ගෑනිගේ උපාදි උත්සවේට ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවන ජනාධිපති කෙනෙක්, ආණ්ඩුවේ සල්ලි වලින් ෂෙඩ් එකේ වැඩ කරන උන්ට පඩි ගෙවන පක්ෂ මහා ලේකම් කෙනෙක්, කුඩු විකුණන එකෙක්ගෙන් අයිස් 500ක් අරන් පොල්ල තියපු ආසන සංවිධායක කෙනෙක්, හරක් කටාගෙන පගාවක් අරන් පොල්ල තියපු ආසන සංවිධායක කෙනෙක්, ප්ලේන් ගන්න ගිහින් මිලියන 200ක් ගහපු පක්ෂ නායකයෙක්, ඉස්පිරිතාලෙකට ස්කෑනර් එකක් ගන්න ගිහින් ඒකෙන් ගහපු ජනාධිපති ආර්යාවක් ඉන්නකන් ආපහු වාරිකයක් දෙන්නේ නෑ කියල
    ශිෆ්ට් එක ඉවරවෙලා ඊළග ඩෝබි ඇවිත් හෝදන්න
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,704
    113
    ශිෆ්ට් එක ඉවරවෙලා ඊළග ඩෝබි ඇවිත් හෝදන්න
    දැන් මොකද කරන්න ඕනේ නාමල් බේබිට කතිරයක් ගහන්න ඕනෙද?
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    දැන් මොකද කරන්න ඕනේ නාමල් බේබිට කතිරයක් ගහන්න ඕනෙද?
    නාමල් බේබි ට කතිර ගහන්න එපා වැරැද්ද ත වරද්දා කියපං උබ වගේ වහල්ලු නිසා තමයි මුන් බය නැතුව හොරකම් කරන්නේ.

    අරගල කරලා දේශප්ලනය වෙනස් කරනවා කියලා කරේ. පරණ හොරු අයින් කරලා ඒක අලුත් හොරුන්ගේ පුරවන්නද ??

    මේවා කරන්නේ බලයට ඇවිත් අවුරුදු දෙකක් යන්නත් කලින්.
     
    • Like
    Reactions: CohenLenstra

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,704
    113
    නාමල් බේබි ට කතිර ගහන්න එපා වැරැද්ද ත වරද්දා කියපං උබ වගේ වහල්ලු නිසා තමයි මුන් බය නැතුව හොරකම් කරන්නේ.

    අරගල කරලා දේශප්ලනය වෙනස් කරනවා කියලා කරේ. පරණ හොරු අයින් කරලා ඒක අලුත් හොරුන්ගේ පුරවන්නද ??

    මේවා කරන්නේ බලයට ඇවිත් අවුරුදු දෙකක් යන්නත් කලින්.
    කවුද අලුත් හොරු?
     
    • Haha
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    කවුද අලුත් හොරු?
    මේ ඉන්නේ ultra pro max jeppek

    ගල් අගුරු වංචාවේ. ගල් අගුරු කුමරා
    බිලියන 2 පොහොර වංචාවේ. ලාල්
    කෙලින්ම හොරු එක්ක පැමිණිලි දාලා තියෙන.
    දැන් ඉන්න කතානායක. ඉන්ධන කොටා ඒකෙනුත් හොරා කාපු ඒවා හොරකම නෙමේ.

    ඩබල් පෙමානත් කාරපුවා
    ඩොලර් හැකර් ට ගිය ඒවා
    සීනි වංචාව මේවා ඔක්කොම ඉබේ වුණු ඒවා. .

    එක පරම හේපි ඇමති ලාගේ වත්කම් ඉහළ යන්නේ හොරා කාපු සල්ලි නෙමේ

    ඒවා වහන්න දූෂණ විරෝධී පනත සංශෝධනය කරන්නේ . හොරුනව ආරක්ෂා කරන්න නෙමේ. ????
     
    • Like
    Reactions: CohenLenstra

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,704
    113
    මේ ඉන්නේ ultra pro max jeppek

    ගල් අගුරු වංචාවේ. ගල් අගුරු කුමරා
    බිලියන 2 පොහොර වංචාවේ. ලාල්
    කෙලින්ම හොරු එක්ක පැමිණිලි දාලා තියෙන.
    දැන් ඉන්න කතානායක. ඉන්ධන කොටා ඒකෙනුත් හොරා කාපු ඒවා හොරකම නෙමේ.

    ඩබල් පෙමානත් කාරපුවා
    ඩොලර් හැකර් ට ගිය ඒවා
    සීනි වංචාව මේවා ඔක්කොම ඉබේ වුණු ඒවා. .

    එක පරම හේපි ඇමති ලාගේ වත්කම් ඉහළ යන්නේ හොරා කාපු සල්ලි නෙමේ

    ඒවා වහන්න දූෂණ විරෝධී පනත සංශෝධනය කරන්නේ . හොරුනව ආරක්ෂා කරන්න නෙමේ. ????
    නියමයි. ඕව හොරකන් කියන්න ශාක්ෂි මොනාද? එකෙන් එක දාමු බලන්න
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    නියමයි. ඕව හොරකන් කියන්න ශාක්ෂි මොනාද? එකෙන් එක දාමු බලන්න
    මම හිතන්නේ මේක මම උබට කියන දෙවනි පාර කලිනුත් දැම්මා

    උබලාවා බේරේ නෙමේ දාන්න ඕනේ. ගූ වලේ ඔබලා ධනාරාජ එක්ක නයිටි ක් ගහන්න යවන්න ඕනේ එතකොට තමයි උඹේ වහල් කම හරියන්නේ 😂😂😂😂😂

    මුන් හොරු නෙමේ කෙහෙළිය ත හොරු නෙමේ එතරම් සුද්ද වන්තයෝ 😂😂😂😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,704
    113
    මම හිතන්නේ මේක මම උබට කියන දෙවනි පාර කලිනුත් දැම්මා

    උබලාවා බේරේ නෙමේ දාන්න ඕනේ. ගූ වලේ ඔබලා ධනාරාජ එක්ක නයිටි ක් ගහන්න යවන්න ඕනේ එතකොට තමයි උඹේ වහල් කම හරියන්නේ 😂😂😂😂😂

    මුන් හොරු නෙමේ කෙහෙළිය ත හොරු නෙමේ එතරම් සුද්ද වන්තයෝ 😂😂😂😂
    ඉතින් සාක්ෂි දාපන්කෝ. උඹට හොරකන් කරා කියල ඔච්චර ෂුවර් එකට කියන්න පුළුවන්නන් ශාක්ෂි තියෙන්න එපැයි.

    හරියට අපිට උඹලගේ මහින්ද කහඳගමගේ අයිස් 500ක් අරන් සල්ලි නොදුන්න එක ගැන voice recording තියෙනවා වගේ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,586
    4,049
    113
    colombo
    ඉතින් සාක්ෂි දාපන්කෝ. උඹට හොරකන් කරා කියල ඔච්චර ෂුවර් එකට කියන්න පුළුවන්නන් ශාක්ෂි තියෙන්න එපැයි.

    හරියට අපිට උඹලගේ මහින්ද කහඳගමගේ අයිස් 500ක් අරන් සල්ලි නොදුන්න එක ගැන voice recording තියෙනවා වගේ.
    ලාල් ගේ නිල ගූ කන්නා උබ ත සාක්ෂි කී පාරක්
    ඕනේ. ද.

    සාක්ෂි තමයි වුන් දාපු කැබිනට් පත්‍රිකා

    රෑට රෑට ලාල් ගේ ලොවාපන් පොන්නයා උබල්ගේ වගේ දේෂ්පල සක්කිලින්ගේ ගූ කළා ජීවත් වෙන සක්කිලි බල්ලෝ නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ

    ආයේ වරෙන් සාක්ෂි ඉල්ලන්න ගෑනි පොන්න පිම්පියා
     
    • Like
    Reactions: CohenLenstra

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,335
    18,704
    113
    ලාල් ගේ නිල ගූ කන්නා උබ ත සාක්ෂි කී පාරක්
    ඕනේ. ද.

    සාක්ෂි තමයි වුන් දාපු කැබිනට් පත්‍රිකා

    රෑට රෑට ලාල් ගේ ලොවාපන් පොන්නයා උබල්ගේ වගේ දේෂ්පල සක්කිලින්ගේ ගූ කළා ජීවත් වෙන සක්කිලි බල්ලෝ නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ

    ආයේ වරෙන් සාක්ෂි ඉල්ලන්න ගෑනි පොන්න පිම්පියා

    උඹ දාපු list එකේ ඔක්කොම මෙතන නෑනේ.

    මෙතන තියෙන්නේ 1. ගල් අඟුරු 2. ලාල් කාන්ත. පලවෙනි එකට ජනාධිපති කොමිසමක් දාල පරීක්ෂණයක් යනවා. දෙවනි එක තුන් දෙනෙක් කරපු පැමිණිල්ලක් විතරයි. පැමිණිල්ලක් දාන්න ඕන එකෙක්ට පුළුවන්. ඒක සාක්ෂියක් නෙමෙයි නේ.

    තුන්වෙනි video එකේ වසන්ත හොරකමක් කරා කියල කියන්නේ නෑනේ. "අම්මෝ මෙච්චර මුට සල්ලි තියෙනවා කියල asset declaration එකක් කරලා තියෙනවා අපි හිතුවෙවත් නෑ" කියල විතරයි කියන්නේ.

    දැන් ඉතුරු ටිකටවත් උඹට සාක්ෂි තියෙනවනන් දාපන්කෝ
     
    • Haha
    Reactions: jjpala

    Similar threads