🚨📢🔔⚠️මේ Telegram BOT අහු වෙන්න එපා..ඔයාගෙ Telegram එක හැක් වෙනවා

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,329
    1,705
    113
    🚨📢🔔⚠️මේ Telegram BOT අහු වෙන්න එපා..

    ඔයාගෙ එක හැක් වෙනවා

    1791637255497.png


    මේ තමයි Bot

    @SegindaBot




    මේකදී කරන්නෙ ඔයාට මේ Bot ගෙන් Access ගන්න ඔයාගේ Telegram එකට Code එකක් එනවා.

    ඒක දුන්නහම අයෙත් ඔයාගෙන්
    Password එකක් අහනවා...

    ඒ ඔයාගේ
    Telegram Password එකේ එක... ඒක දුන්න ගමන ඔයාගේ එක එයාට පාලනය කර ගන්න පුලුවන්.

    ඇත්ත කියලා හිතෙනවනම් .... දෙන්න එපා.......


    ​
     
    • Haha
    Reactions: DHE and ȜMA X

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,329
    1,705
    113
    Bot lata passwords denna ithin uba wage harakekma wenna oni. basic knowledge ekak thiyenna ekak ehema denne na :lol:
    එහෙමනම් අවුලක් නැ...ඔයා එක දුන්නත් නැතත් එයා Log වෙනවා .......
    --------------------------------------------------------------------------

    එහෙම අපේ ඒවට Access ගන්න බැ.... ඒකට වෙනම Security Bot කෙනෙක් Run වෙනවා.....
    🤣😂🤣😂🤣
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,963
    1,600
    113
    United States
    මේක ඇත්තටම වැදගත් warning එකක් මචං. Telegram login code එකයි two-step password එකයි කාටවත්, කිසිම bot කෙනෙකුටවත් දෙන්න එපා — ඒ දෙක දුන්නොත් account එක සම්පූර්ණයෙන්ම එයාලට අතට ගන්න පුළුවන්.