මේ සොරකම ලාභ ද පාඩු ද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    997
    542
    93
    කෙටිකාලීනව ලාබ වගේ පෙනුනට, සොරකම කියන්නේ කවදාවත් ලාබදායක දෙයක් නෙමේ මචං — අන්තිමට ඉතිරි වෙන්නේ පාඩුව විතරයි, සල්ලිත් නෑ නිදහසත් නෑ. 😅
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,040
    9,418
    113
    sex karanne nathuwa 15yrs????


    200.gif
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,211
    3,238
    113
    කෝටි 13 ගෙවන්න ඕනෙ නෑ නම් තව 4යි
    දන්න තරමින් හිරේ දැම්ම පලියට investigation / asset recovery නවත්තන්නෙ නැහැ. ලකේපංකාවේ හින්දා හැබැයි කොහොමද දන්නේ නෑ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,440
    19,694
    113
    hire awuruddak kiyanne masa 8 yi kiyanawa yahpath kal kriyawen hitiyoth.
    අන්න ඒක තමා එහෙනම් මට මතක තිබ්බෙ.
    එතකොට බරපතල වැඩ සහිත වසර 10යි සුලු වැඩ එක්ක 2.5යි.. අවුරුදු 12න් එලියෙ..

    වසය 43යි 😎

    ජොබක් කරන ලංකාවෙ එකෙක් ට 43න් මෙහෙම හම්බ කරගන්න පුලුවන් ද කියල එකක් ඇති වෙනව නේද.. එතකොට තීන්දුව සමාජෙට වැරදි පනිවිඩයක් දෙන්නෙ නැද්ද
     
    • Haha
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,212
    6,693
    113


    වයස 31යි. දඩුවම වසර 15යි. කෝටි 13 ගෙවන්න ඕනෙ නෑ නම් තව 4යි සේරම එක්ක 19යි. හිරෙන් එලියට එද්දි 50යි.
    ( හිරේ වයස ගෙවීගෙන යන විදිහ වෙනස් කියනව නේද? එහෙන උනොත් එච්චර වයසක් යන්නෙ ත් නැද්ද?)

    ඔයා කෝටි 13 ට රත්තරන් අරන් දැම්ම නම් හිරෙන් එලියට එද්දි කෝටි 50ක් වත් වෙලා තියෙයි.

    තව අවුරුදු 20කින් කෝටි 50ක් අතේ තියන එලියට එන අවුරුදු 50ක සුගර් ඩැඩී කෙනෙක්. කෝමද ආතල් ලයිප් එක?

    පී ඇස්. යහපත් කල්ක්‍රියාව කියල කලින් එලියට දාගන්න ත් පුලුවන් උනොත්? තව අවුරුදු 5කින් වගේ වෙසක් එකක් අල්ලල එලියට පැනගන්න ඩීල් එකක් සෙට් උනොත්? (ඉස්සර වගේ)

    උගේ ජොබ් එකෙන් මාසෙට ලක්ශ 2කක පඩියක් ගත්තත්, ඖරුදු 19ට 456( ඖරුදු 19කින් පඩිය වැඩි වෙයි .. ඒත්මෙතන උගේ හොරකම ලක්ශ 1300 .. සල්ලි අතින් ලාබයි.. හැබැයි මූ ඒ සල්ලි මොකෙක්ටදෝ දාල කියන්ව නේ.. දාල නැතත් හොඳම කාලේ ඔහොම උනාම හැක් වෙච්ච එකෙක් එලියට එන්නේ.. ආයේ වැඩක් නෑ..
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,043
    113
    Crypto widiyata tiyagena innawa nam age 50 n passe sepe inna puluwan wei.
    koti 13, age 50 weddiwath job eken hoyanna beruwa athi.
    US කපල් එකක් Bitfinex හැක් කරල බිට්කොයින් 119000 ක් ඉස්සුව.
    අවුරුදු 6 කට පස්සෙ ඇල්ලුවෙ උන් දෙන්නව. ඒ වෙද්දි ඉතුරු වෙලා තිබ්බ 94000 seize කරා.
    ඒ seize කරපු ටික විතරක් ඩොලර් බිලියන 7 කට වඩා වටිනව.
    ගෑනියි මිනිහයි දෙන්නම හිරේ.
     
    • Wow
    Reactions: Inigo Montoya