වයස 31යි. දඩුවම වසර 15යි. කෝටි 13 ගෙවන්න ඕනෙ නෑ නම් තව 4යි සේරම එක්ක 19යි. හිරෙන් එලියට එද්දි 50යි.
( හිරේ වයස ගෙවීගෙන යන විදිහ වෙනස් කියනව නේද? එහෙන උනොත් එච්චර වයසක් යන්නෙ ත් නැද්ද?)
ඔයා කෝටි 13 ට රත්තරන් අරන් දැම්ම නම් හිරෙන් එලියට එද්දි කෝටි 50ක් වත් වෙලා තියෙයි.
තව අවුරුදු 20කින් කෝටි 50ක් අතේ තියන එලියට එන අවුරුදු 50ක සුගර් ඩැඩී කෙනෙක්. කෝමද ආතල් ලයිප් එක?
පී ඇස්. යහපත් කල්ක්‍රියාව කියල කලින් එලියට දාගන්න ත් පුලුවන් උනොත්? තව අවුරුදු 5කින් වගේ වෙසක් එකක් අල්ලල එලියට පැනගන්න ඩීල් එකක් සෙට් උනොත්? (ඉස්සර වගේ)

