Muse.ai එකේ දනට මගේ ගාව තියෙන 5 බිලියන් ටෝකන්ස් වලින් පාවිච්චි කරන්න පුලුවන් කියන කාලය! :(

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,439
    12,560
    113
    Ohio, USA
    4LnIO9I.png



    F7Q292

    2 Billion Code.
     
    • Like
    Reactions: Be_Positive

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,237
    -10
    113
    AI video create කරගන්න අඩුවට credit ගන්න විදියක් නැද්ද බ්‍රෝ?
     

    Paws

    Active member
  • Sep 26, 2026
    71
    100
    33
    වීඩියෝ හදන එව්න්ට නම් ඕන ඇති මට නම් සතියෙ එකෙන් බාගයක් වත් ඉවර කරගන්න බෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,282
    113
    34
    Kalutara
    ඕක හැමදාම ඉතුරුවෙනවා. මුලින්ම කැපෙන්න සතියේ ෆ්‍රී ටෝකන් ටිකනේ.