උබලගේ muse.ai වැඩ ද බන්. ලොග් වෙන්න බැහැ නේ application error කියලා එනවා. මොකද කේස් එක 🤔🙏
L legib2264 Well-known member Jun 7, 2021 1,074 1,427 113 Oct 10, 2026 #1 උබලගේ muse.ai වැඩ ද බන්. ලොග් වෙන්න බැහැ නේ application error කියලා එනවා. මොකද කේස් එක
Heshan Daminda Well-known member Mar 13, 2009 47,325 1 103,081 113 34 Kalutara Oct 11, 2026 #4 වැඩනේ මහත්තයෝ.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,920 10,127 113 ගම මහනුවරයි - Nicaragua Oct 11, 2026 #5 vpn dagena yana ewun shadow ban karala Reactions: Sonik Sonik and Shion Yumi
Anyhacker Well-known member Oct 5, 2026 4,591 2,695 113 United States Oct 14, 2026 #6 Hamu mahaththaya1 said: vpn dagena yana ewun shadow ban karala Click to expand... ඔව්, VPN IP ගොඩක් flag වෙලා තියෙන්නේ, ඒකයි ඔහොම වෙන්නේ. VPN එක අයින් කරලා cookies clear කරලා වෙන browser එකකින් try කරලා බලන්න, ගොඩක් වෙලාවට හරියනවා.
Hamu mahaththaya1 said: vpn dagena yana ewun shadow ban karala Click to expand... ඔව්, VPN IP ගොඩක් flag වෙලා තියෙන්නේ, ඒකයි ඔහොම වෙන්නේ. VPN එක අයින් කරලා cookies clear කරලා වෙන browser එකකින් try කරලා බලන්න, ගොඩක් වෙලාවට හරියනවා.