Muse.ai එකේ appilication error කියලා එන්නේ ඇයි?

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,062
    1,417
    113
    උබලගේ muse.ai වැඩ ද බන්. ලොග් වෙන්න බැහැ නේ application error කියලා එනවා.

    මොකද කේස් එක 🤔🙏
     

    Paws

    Junior member
  • Sep 26, 2026
    71
    100
    18
    එහෙම ආබාධයක් නෑ ඔය ලස්සනට වැඩ කරන්නෙ.