අද කාලේ ෆේස්බුක් මොනිටයිසේෂන් නිසා මිනිස්සු අන්දන පෝස්ට්..

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    889
    1,126
    93
    මාත් ඔය වගෙ කැ: වැඩකට සෙට් උනා 2011 දි වගෙ. මායි තව එකෙකුයි රයිස් කන්න කඩේකට ගියා. කඩේට රයිස් කන්න ආපු උන් දෙන්නෙක්ට බෙදපු Chilli paste එක පිලුන් වෙලා. උන් දෙන්නා ගේම ඇද්දා සද්දෙට. මායි අරුයි වෙලාවට Chili paste කන්නෙ නෑ. අරුන් දෙන්නා කඩේ උන් එක්ක ඇරගන්නකොට අපි කාල සල්ලි නොදී ආව :lol:
    Cat No GIF
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,895
    113
    මාත් ඔය වගෙ කැ: වැඩකට සෙට් උනා 2011 දි වගෙ. මායි තව එකෙකුයි රයිස් කන්න කඩේකට ගියා. කඩේට රයිස් කන්න ආපු උන් දෙන්නෙක්ට බෙදපු Chilli paste එක පිලුන් වෙලා. උන් දෙන්නා ගේම ඇද්දා සද්දෙට. මායි අරුයි වෙලාවට Chili paste කන්නෙ නෑ. අරුන් දෙන්නා කඩේ උන් එක්ක ඇරගන්නකොට අපි කාල සල්ලි නොදී ආව :lol:
    එහෙම පිලීනු කෑම දුන්නා නම් උබ හරි..( කැරි වැඩ ඕයි)
     
    • Haha
    Reactions: Nidarshana_k

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,822
    8,473
    113
    එකට කමක් නෑ අපි දන්නේ අද මේක. උ දාපු එක හොදයි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,948
    1,593
    113
    United States
    ඇත්තටම දැන් මොනිටයිසේෂන් නිසා පරණ ෆොටෝ එකක් අරන් අලුත් කතාවක් හදලා දාන එක හරිම වැඩියි. මොනවා share කරන්න කලින් පොඩ්ඩක් හොයලා බලන එක තමයි හොඳම දේ.