නෑ බන්, ඒක මට හම්බුන පලවෙනි වතාව. ඒක entrance එකට easy වෙන්න හදලද නැත්තන් manufacturing defect එකක්ද දන්නෑ. කඩේට ආයෙ උස්සන් ගිහින් ලැජ්ජ වෙන්න කලින් උබලගෙන් ඇහුවෙTitle එක දැකලා මම හිතුවෙ අවුල 'හිල්' කියලා![]()
නෑ බන්, ඒක මට හම්බුන පලවෙනි වතාව. ඒක entrance එකට easy වෙන්න හදලද නැත්තන් manufacturing defect එකක්ද දන්නෑ. කඩේට ආයෙ උස්සන් ගිහින් ලැජ්ජ වෙන්න කලින් උබලගෙන් ඇහුවෙ
මම කලින් පාවිච්චි කරපු එක නෙට් එකකවත් මෙහෙම හම්බෙලා නෑ. ඒක නිසා පොඩ්ඩක් අවුල් ගියා ආයේ මාරු කරන්න අරන් යන්න වෙයිද කියල. මටත් හිතෙන්නේ එහෙම තියෙන්නේ හේතුවකට කියල.ඉතින් හරිනේ? මොකක්ද අවුල? ඔහොම තියෙන්නෙ හොඳට කවර් වෙන්න නේ ඇරෙන්නෙ නැතුව
ඇඳේ සයිස් එක හරි. නෙට් එක හොඳට ඉඩ තියෙන්න හදලත් තියනවා, උඩට උස්සන්නත් පුළුවන්. Material එක හොඳට කාලයක් තිබ්බොත් ආයේ ගන්නෙම rainco ඒවා.ලොකු ඇදකට හරියන එකක් ඔයා අරන් ඇත්තෙ !
Rainco = Rain co = Rain koවැස්ස?
Don't kill , just give a high five !!is it a sin to kill moskis dilann