Housing loan interest 3% wadi kalama kannath nathi wela, wahana wikunala, gewal wikunanna una kiyanne umbala lankawe kala nemei lewakala thiyenne..රට ගිය උන්ට රෙවිල ඉන්නෙ කියල හිත හදාගෙන ආශික් ලන්තෙටම වෙලා ඉදපල්ල.. ගිය එකෙක්ට කෙළ උනාම හැම එකාටම ඒක ඇප්ලයි කරල හිනා වෙවී ඉදපල්ල, රට යන එක නැති එක එක එකාගෙ කැමැත්ත. මමත් ඔහොම හිතුව. පස්සෙ පඩියෙන් ලක්ශ එකහමාරක් ටැක්ස් වලට කපල, නිවාස ණය අරන් තිබුනෙ 9% වගෙ or ඊටත් අඩු පොලියකට. ඒක අපිටත් නොකියම ජා.ඉ. බැංකුව 12.5ක් කරා, පෞද්ගලික ණය පොලියටත් කෙලිය. ටැක්ස් එක කැපිල වැඩි උන පොලියට ණය ගෙව්වම කන්න බොන්නත් සල්ලි නෑ. අන්තිමට කාර් එකත් වික්ක, ඉඩමකුයි ගෙයක් එක්ක තියෙන අනිකයි දෙකම විකුනන්න දැම්ම. ගියේ නෑ.. මිනිස්සුන්ට සල්ලි නෑ,
මාරුවක් හදාගෙන ගමට ගියා. මම කොහොමත් වැඩ කරේ කොළඹ.. වයිෆ් ළමයි ගමට.. ඒ කිව්වට ලංකාවෙ ප්රධානම නගරයකට ආව, උපන් ගම. ළමයි දෙන්න ගත්තෙ නෑ ඉස්කෝලෙට. පගාව ඉල්ලුව. දෙන්න බෑ කිව්ව. වයිෆ් ගිය ඉස්කෝලෙම. පගාව ඉල්ලන්නෙ අතට නෙවෙයි ලස්සනට එන්ක්රිප්ට් කරල. කම්ප්ලේන් කරා අධ්යක්ශට.. ඒ ගෑනි අර ඉස්කොලෙ කලින් ප්රින්සිපල්.. අපිට කෙලින්න ආව අපි වැරද්දක් කරල වාගෙ. රාජ්ය සේවා පදනම, නිවසට ඇති දුර අනන් මනන් ඔක්කොම තියෙද්දි මේව උනේ.. ඉස්කෝලෙට දුර එක කිලෝමීටරයයි.. අනේ හුකේ කිව්වලු.. ඉන්ටර්නැශනල් ලබ්බකට දැම්ම.. අපේ උං පොඩි කාලෙ ඉදලම ඉගෙන ගත්තෙ සිංහල. උන්ට ඉංග්රීසි බෑ එච්චර.. ගුරුවරු කියන උන් එක පාරක් අහල තිබ්බ ඉංග්රීසි බැරිනං මේවට ආවෙ මොකද කියල.
මගෙ රස්සාවෙ මට වාහනයක් දීල තිබුන, ඒ උනාට මම ගමේ බාටා කෑලි දෙකක් දාගෙන එහෙ මෙහෙ ගියේ.. ලොකු සීන් නෑ එදත් නෑ අදත් නෑ.. ගොඩක් උන් හිතුවෙ මූට මොකුත් කරගන්න බෑ කියල. කරපු ජොබ් එක පැහැදිලි කරන්නත් බෑ අහන එකෙක්ට. මිනිස්සු ඒව දන්නෙ නෑ.. ඔහෙ කිව්ව කොම්පැනි එකක වැඩ කියල.
තෙල් පෝලිමේ සතියක් විතර ලැගගෙන හිටිය.. ගෑණි ඇහුව දැං සැපද කියල.. Engineer Australia එකට CDR එක දාල ඉල්ලුව.. ෆාස්ට් ට්රැක් නෙවේ.. නිකන්.. දවස් 14 අනුමත උනා.. EOI දැම්ම සිකුරාදා.. සඳුදා වීසා ඉන්විටෙශන් 491 එකකට. PR category එනකන් හිටියෙ නෑ ලොජ් කරා.. මාස 18ක් ගියා ග්රාන්ට් වෙන්න.
ලංකාවෙ කම්පැනි එක මගෙ පඩිය 1M කරන්නං ඉන්න කිව්ව.. බොසා මගෙ හොදම ෆිට් එකක්.. බෑ කිවා.. ඔසී ආව. අවුරුද්දක් පට්ට කට්ට.. එක බැජ් එකේ යාලුවෙක් ගාව වැඩ කරා කෑශ් ඉන් හෑන්ඩ්.. මාසෙටම පොල්ල. ගෙදර රෙන්ට් එක පවා ගෙව්වෙ ලංකාවෙ බොසාගෙන් සල්ලි ඉල්ලගෙන.. ලංකාවෙන් ගෙනාව ක්රෙඩිට් කාඩ් ඔක්කොම ගැහුවා.. කෙළ උනා වැටුනෙ නෑ..
අද.. අර ණයවල් ඔක්කොම ගෙවල.. මාසෙකට ඩොලර් 1000ක් 2000ක් ඉතුරු කරල, ගෑණිට කාර් එකයි. මට කාර් එකයි.. හැම සතියෙම හොදට කාල බීල.. ට්රිප් ගිහින්.. මේ අවුරුද්දෙ ලංකාවට ගියා . අපි හතර දෙනා ලක්ශ 14ක් වියදම් කරා.. දවස් දාහතරයි හිටියෙ.. කාල බීල ට්රිප් ගිහින් සුපිරි සැපක් ගත්ත.
අම්මට තාත්තට මාසෙ ගානෙ සල්ලි දානවා. ඒ මිනිස්සුන්ට අපෙ සල්ලි ඕනත් නෑ. ඒත් දෙනව. බෙහෙත් ගන්න ලෙඩට දුකට ඔක්කොටම බලනවා. ලංකාවෙ අපිටවත් බලාගන්න විදිහක් තිබ්බෙ නෑ.. ලබන ජනවාරි ආයෙ යනවා. ගෙදර මිනිස්සු අහනවා ඇයි ආයෙ එන්නෙ කියල.. ළග ළග.. පුලුවන් නිසා එනව..
තව දෙයක් පොඩි උන්ට ගෙදර ඉංග්රීසියෙන් කතා කරන්න තහනම්.. උං ට අමතක වෙන නිසා.. අර ලබ්බෙ ඉන්ටර්නැශනල් ඉස්කූලෙ ගුරාල ගුරීල එක්ක දැං කතා කරවල බලන්න ආසයි.. ඒත් ඕන නෑ.. එක තමයි උන්ගෙ ලෝකෙ.. ළමයි දෙන්න මෙහෙ බ්රයිට් කේස් දෙකක්.. ඉස්කෝලෙට දාපු විදිහ, උං ඉගෙනගන්න දේවල්.. අමතරව කරන දේවල් අනන් මනන් වෙන එකක් තියා පොලිස් සහතිකයක් ගන්න විදිහ ගැන වත් ලියල වැඩක් නෑ.. එව්ව පම්පෝරි වෙනව. එව්ව කරන්නම යූටියුබ් ගෝතයෝ ටිකක් මෙහෙ ඉන්නව.. මම කරන්නෙ මට රිලේටඩ් ජොබ් එකක් නෙවේ..ගෑණිත් එහෙමයි.. හැබැයි කාල බීල හුකල ඉන්නවා අර සන්න කියනව වාගෙ.. උඹලත් මෙව්ව කියෝ.. කියෝ ඉන්නෙ නැතුව රට බේරගන්න පලයල්ල.. අන්න අරහෙ රට ජාතිය අනතුරේලු...
Na Mahaththayo... " පස්සෙ පඩියෙන් ලක්ශ එකහමාරක් ටැක්ස් වලට කපල" kiayana kalla oyata miss wela... Uba oya ratema idapan.. Oya atamagul wenna kalin apith hodata hitiya. {Umbala wage unta rata panala refugee illa illa hitiyath padu na...} Refugee seen eka karanna tikak amarui.. eka nisa oya ekata try karanna epa..Housing loan interest 3% wadi kalama kannath nathi wela, wahana wikunala, gewal wikunanna una kiyanne umbala lankawe kala nemei lewakala thiyenne..
Umbala wage unta rata panala refugee illa illa hitiyath padu na...
Meke kiyanne lankawe hondata jeewath wena un rallata rata gihin ara ganna eka ganai..
Tax kapuna kiyanne lankawe salli karayek kiyana ekada?Na Mahaththayo... " පස්සෙ පඩියෙන් ලක්ශ එකහමාරක් ටැක්ස් වලට කපල" kiayana kalla oyata miss wela... Uba oya ratema idapan.. Oya atamagul wenna kalin apith hodata hitiya. {Umbala wage unta rata panala refugee illa illa hitiyath padu na...} Refugee seen eka karanna tikak amarui.. eka nisa oya ekata try karanna epa..![]()

English nathi Europe rataka settle wenna lesi naa ban..රට ගිය උන්ට රෙවිල ඉන්නෙ කියල හිත හදාගෙන ආශික් ලන්තෙටම වෙලා ඉදපල්ල.. ගිය එකෙක්ට කෙළ උනාම හැම එකාටම ඒක ඇප්ලයි කරල හිනා වෙවී ඉදපල්ල, රට යන එක නැති එක එක එකාගෙ කැමැත්ත. මමත් ඔහොම හිතුව. පස්සෙ පඩියෙන් ලක්ශ එකහමාරක් ටැක්ස් වලට කපල, නිවාස ණය අරන් තිබුනෙ 9% වගෙ or ඊටත් අඩු පොලියකට. ඒක අපිටත් නොකියම ජා.ඉ. බැංකුව 12.5ක් කරා, පෞද්ගලික ණය පොලියටත් කෙලිය. ටැක්ස් එක කැපිල වැඩි උන පොලියට ණය ගෙව්වම කන්න බොන්නත් සල්ලි නෑ. අන්තිමට කාර් එකත් වික්ක, ඉඩමකුයි ගෙයක් එක්ක තියෙන අනිකයි දෙකම විකුනන්න දැම්ම. ගියේ නෑ.. මිනිස්සුන්ට සල්ලි නෑ,